යාපනය චාවකච්චේරිය හින්දු විදුහලේ විදුහල්පති ගුරුවරු හා සිසුන් පිරිසකගේ ඡායාරූපවල මුහුණ විකෘති කැර ෆේස්බුක් වෙබ් අඩවියේ පළ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේ උසස්පෙළ සිසුවකුට එරෙහිව පරීක්ෂණ ආරම්භ කැර ඇත.
පාසලේදී විදුහල්පතිවරයා තමන්ට පහරදුන් බව පවසා සිසුවා පොලිසියට පැමිණිකැර පසුව චාවකච්චේරී රෝහලට ඇතුළු වි ඇති බවද පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සේරමලා මානසික රෝහල්වල අඩු තරමේ මාස 6 ක් වත් ප්‍රතිකාර සදහා යවන්න ඕන ..?(අ)
මෙය අහිංසක විහිළුවක්. දැන් කාලේ වෙන දේවල් දකිනකොට. එය දරුවාගේ ෆේස්බුක් එක නම් කාටවත් මොකද?(නි)
අනාගතයේ දේශපාලකයෙක් වෙන්න පුහුණු වෙනවාද? (නි)
අහා! 'පහර කා රෝහලට ඇතුළුවීම'? ලොක්කන්ගෙන් ඉගෙනගන්නවා එහෙනම් බාල පරම්පරාවත් ආදර්ශයෙන්ම. අනේ හොඳයි. (නි)