( තිලකරත්න දිසානායක)
මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන් දෙදෙනකු සමග රුපියල් කෝටි තුනක් පමණ වටිනාකමින් යුත් මත් ද්‍රව්‍ය තොගයක් අත් අඩංගුවට ගත් බව ගණේමුල්ල පොලීසිය සදහන් කරයි.
ගණේමුල්ල පොලීසිය මාර්ග පරීක්ෂාවක් සිදු කරමින් සිටියදී කොස්සින්න ප්‍රදේශයේ ධාවනය වූ සැක කටයුතු යතුරු පැදියක් පරීක්ෂ කළ අවස්ථාවේ සැකකරුන් දෙදෙනා සන්තකයෙහි තිබී මත් ද්‍රව්‍ය තොගය සමග රුපියල් 52,000 ක මුදලක්ද අත් අඩංගුවට ගනු ලැබූ බවත් පොලීසිය සදහන් කරයි.
මේ සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාස බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී සනත් අමරසිංහ මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී රුවන් නාරාවිටගේ මහතාගේ අධීක්ෂණය යටතේ ගණේමුල්ල පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යූ.පී.එස්.ප්‍රියන්ත මහතාගේ මෙහෙයවීමෙන් වැඩි දුර විමර්ශන සිදු කෙරේ.
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ගණේමුල්ලෙන් මත් කුඩු අල්ලයි