ගණේමුල්ල සූරිගම යුද හමුදා කඳවුරේ වැට මායිමේ කුණු ගොඩක තිබී මිනිස් හිස්කබලක් හමුවීම සම්බන්ධයෙන් මහර මහේස්ත්‍රාත් මහින්ද ප්‍රභාත් රණවීර මහතා අද එම ස්ථානයට ගොස් පරීක්ෂණයක් සිදු කළේය.
රාගම රෝහලේ අධිකරණ වෛද්‍ය පරණිදරන් මහතා ද එම ස්ථානයට පැමිණියේය.
එවා ආවරණය කිරීමට හෝ හිස් කබල තුබූ ස්ථානයේ ඡායාරූප ගැනීමට මාධ්‍යයට අවසර නොලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර මෙතන කනත්තක් තිබුනා. දැන් ඒක නැහැ. සමහරවිට ඒ කාලේ තිබුන හිස්කබලක් වෙන්නත් පුළුවන්. (නි)