IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගුණතිලක යළිත් ඇප ඉල්ලයි

(විමුක්ති එස් රුද්‍රිගු)

කාන්තාවකට අතවර කිරීමේ චෝදනා ලබා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක මහතාගේ 2 වැනි ඇප අයැදුම් පත්‍රය එම මහතාගේ නීතිඥවරුන් නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇත.

ධනුෂ්ක ගුණතිලක මහතා ඉකුත් 6 වැනිදා කාන්තාවකට අතවර කිරීමේ චෝදනා මත අත් අඩංගුවට ගත් අතර එම මහතාගේ පළමු ඇප අයැදුම් පත්‍රය සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය.

එළඹෙන දෙසැම්බර් මස 08 වැනිදා ධනුෂ්ක ගුණතිලක මහතාගේ 2 වැනි ඇප අයැදුම් පත්‍රය නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග කිරීමට නියමිතව ඇත.



අදහස් (2)

ගුණතිලක යළිත් ඇප ඉල්ලයි

sam Monday, 14 November 2022 11:26 AM

මෙයාව අතේ තියන සල්ලි ඔක්කොම ඉවර වෙනකන්ම හිරේම තියන්න ඕනෑ. මෙයා ක්‍රිකට් ගහන්න නෙමෙයි ගිහිල්ලා තියෙන්නේ...!

:       7       28

මරේ මරු...! Monday, 14 November 2022 03:28 PM

මෙල්බර්න් පිටියේදී එංගලන්තය "සුදු" පන්දුවේ රජ වෙයි... මෙල්බන් රාත්‍රියේදීම ලංකාවේ මෙයාගේ පන්දුව තුන්වරක් නටවලා "හිර" වෙයි..! හැබැයි වසර 12ක් ෂුවර් කියලා හැමෝටම විශ්වාසයි.. අපේ මැච්වලදී බංගාලි නයි නටවන එක නවත්තලා මෙයාගේ කෙරුම නිසා වෙන එකක් සොයාගෙන කියලා ඔබලා දනිද..? මරේ මරු...!

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site