අපොස උසස්පෙළ ගණිත අංශයෙන් ශ්‍රී ලංකාවෙන්ම දෙවැනි ස්ථානය දිනා ගැනීමට මාතර රාහුල විද්‍යාලයයේ චමෝද් දමිත සමරජීව (19) සමත් විය.
ඔහු සංයුක්ත ගණිතය, රසායන විද්‍යාව හා භෞතික විද්‍යාව විෂයන් තුනටම ඒ සාමාර්ත හිමි කර ගත්තේය.
දමිතගේ පියා ලලිත සමරජීව (58) රුහුණ විශ්ව විද්‍යායයේ හපුගල ඉංජිනේරු පීටයේ කාර්මික නිලධාරියෙකි. මව රංජනී රැකියාවක් නොකරයි.
දමිත කියනුයේ ‘මට හොඳ යාළුවන් පිරිසක් ඉන්නවා. ඔවුන් සියලුදෙනා විභාගය හොඳින් සමත් වුණා. ‘
මෘදුකාංග ඉංජිනේරුවකු වීම ඔහුගේ අභිලාෂයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම් චමෝද් , රටට වැඩක් ඇති පුතෙක් වෙන්න, (අ)
ජය වේවා පුතේ ඔබට දකුණේ කොල්ලෝ තමයි කවදත් පෙරමුණේ(දිල්)
ඔබට දළදා සමිඳු පිහිට පතමි. ඔබ අපේ රටට ජාතික සම්පතක් වන්න. හදවතින්ම සුභ පතමි.(නදී)
ජය වේවා මල්ලි. ඔයාට මෘදුකාංග ඉංජිනේරුවෙක් වෙන්න කොහොමත් පුළුවන්. (නදී)