මැණික් ගල් එබ්බවූ පැරණි ගණ දෙවි ප්‍රථිමාවක් රුපියල් කෝටි දහ තුනකට විකිනීමට ගිය සිව් දෙනෙකු අනුරාධපුර පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
පොලීසිය ව්‍යාපාරික වෙසින් ගොස් සැකකරුවන් අත් අඩංගුවට ගත් බව දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරියසේන ,අපි නම් අහලා තියෙන්නේ ගණ දෙවි නුවණ තියෙන්නේ හොරාට කියලයි ,(අ)
කොහොම හරි ප්‍රථිමාව සොයා ගත්තනේ.(නදී)
කෝටි දහ තුනක් තිබෙන මිනිහා අල්ලලා ආදායම් බදු දෙපාර්තමේන්තුවට බාර දෙන්න.(නදී)
කෝටි 3 කට ඕක ගන්න අය ඉන්නවද (අ)
හොරත් උපදෙස් ගන්නේ ගන දෙවියන්ගෙලු. දෙයියොත් විකුනන්න හැදුවා නම් තව මොන කතාද? (නදී)
පොලිසියට ගණදෙවි නුවන තියෙනව නේ ,කොහේ හරි පුරාන විහාරකින් හෝ කෝවිලකින් සොරා ගත් එකක් වෙන්න පුළුවන්, (අ)
ගණදෙවි ප්‍රතිමාව ළඟ තිබුනත් ''ගණදෙවි නුවන'' පහල වෙලා තියෙන්නේ පොලිසියටනේ.(නදී)