යුද්ධයේ අවසන් දිනවල සුදු කොඩි රැගෙන යටත්වීමට ආ කොටි නායකයනට වෙඩි තබන ලෙස ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මේජර් ජනරාල් ෂවේන්ද්‍ර සිල්වාට අණ කළැයි කියන කතාව ගොතන ලද්දක් බවත් ආරක්ෂක ලේකම් එවැනි දෙයක් කිසිදාක කියා නැති බවත් සුදු කොඩි නඩුවේ සාක්කි සම්පිණ්ඩන දෙසුම අද දෙවැනි දිනටත් පවත්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් බුවනෙක අලූවිහාරේ මහතා ති‍්‍රපුද්ගල මහාධිකරණය හමුවේ කරුණු දැක්වීය. සන්ඬේ ලීඩර් පත‍්‍රයේ පළකළ එම පුවත සම්බන්ධයෙන් හිටපු හමුදාපති සරත් පොන්සේකාට එරෙහිව මේ නඩුව පවරා ඇත. එහි කර්තෘ ප්‍රෙඞ්රිකා ජෑන්ස්ට දුන් සම්මුඛ සාකච්ඡුාව විකෘති කැර පළ කැර ඇතැයි ද තමා එවැනි කතාවක් නොකීවේ යැයි ද පොන්සේකා විත්ති කූඩුවේ සිට කළ ප‍්‍රකාශයේ සඳහන් විය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරක්ෂක ලේකම් කිසිදාක එවැනි දෙයක්කියා නැතිනම්,පොන්සේකා මහතාත් එවැනි දෙයක්කියා නැතිනම්,මේ නඩුව තවදුරට පවත්වගෙන යැයි ද ?