රක්නා ලංකා ආරක්ෂක ඒකකය ගැන විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පැවැත්වෙන විමර්ශනයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂ මහතා අදත් (04) එහි කැඳවනු ලැබීය.
හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා සහ දෙහිවල ගල්කිස්ස නගරාධිපති ධනසිරි අමරතුංග මහත්වරු ද පැමිණ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඝෝඨාභය මහත්තයට තියෙන්නේ හරි අපුරු සිත් ගන්නා සුළු චෝදනාවක්නේ.....බොරුවට රස්තියාදු කරවනවා . (අ)
රටට විශේෂ සේවයක් කල අය හිරේ යවල නිකම්මු වීරයෝ වෙන යුගයක් මේක .මෙහි අවසානය රට බේද බින්න වී .අස්ථාවර තත්ත්වයකට පත්වීම යි .සම්බන්දන් විපක්ෂ නායක කිරීම තුළ මේවා දැන් පැහැදිලි වෙනවා .සියලු දේ සිදුවන්නේ ඇමරිකාවට උවමනා විදියට යි (අ)
මේ රටේ මිනිස්සු උගුලකට අහු වුණ බව තේරුම් ගන්නේ උතුර නැගෙනහිර ආපසු එල්ටීටියට අයිති වුණාම.(අ)