රක්නා ලංකා ආරක්ෂක සමාගමේ විශ්‍රාමික හමුදා භටයන් පසුගිය මහ මැතිවරණ සමයේදී ඡන්ද වැඩට යොදා ගත්තැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන විශේෂ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද කැදවීය.
සන්ධානයේ හිටපු මන්ත්‍රි දුමින්ද සිල්වා, හිටපු විදේශ ඇමැති රෝහිත බෝගොල්ලාගම, දෙහිවල නගරාධිපති ධනසිරි අමරතුංග යන මහත්වරු ද අද එහි කැඳවනු ලැබුහ.
බරපතල වංචා දූෂණ විමර්ශනය සඳහා වන මෙම කොමිසම කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී විනිසුරුවරු පස් දෙනෙකු යටතේ පරික්ෂණ පවත්වයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ සේවයේ සැමට නීතිය පොදු වියයුතුය. ජනතාව මෙම විසඳුම් හා දඬුවම් කෙරෙහි දැඩි අවධානයෙන් බලාසිටින බව නොරහසක්. (නි)
අර ෆෝන් එක බල බල ඉන්න කෙනා නම් කියයි මොකුත් මතක නැති බව (අ)