ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය නායකත්වයට සුදුසු යැයි කවුරුන් කොතැන යෝජනා කළත් ඒ ගැන තීන්දු ගත යුත්තේ මධ්‍යම කාරක සභාව තුළ බව සබරගමුව ප‍්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා ප‍්‍රකාශ කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය නායකත්වයට සුදුසු යැයි කවුරුන් කොතැන යෝජනා කළත් ඒ ගැන තීන්දු ගත යුත්තේ මධ්‍යම කාරක සභාව තුළ බව සබරගමුව ප‍්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා ප‍්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් රටේ ලොකුම ප්‍රශ්නය මේකනේ (නි)
එතුමා එන්නේ නැහැ. කවුරුත් කලබල විය යුතු නැහැ. (හේ)
60%ක්ම කැමති යහපාලනය නැමති ශ්‍රී ලංකාව එක තැන පල්වෙන ක්‍රමයටයි (නි)
ගනිල්ලා ගනිල්ලා කලකදී යහපාලනය කෙසේ වෙතත් "ස්ටාලින් " වගේ පාලනයක් බලාගන්න පුළුවන් වේවි. (බ)
සුදු වැන් සෙල්ලම හොඳට කරපු නිසාද ලොකුකම් දෙන්න යන්නේ (බ)
මෙතුමා කා එක්කවත් යන්නේ නෑ. අපි යන්න දෙන්නෙත් නෑ .(හේ)
ජනතාව ප්‍රතික්ෂේප කරපු අය නැවත බලයට ගෙන්න හදන්නේ ඇයි.(හේ)
මේ අය පැන්නුවේ මොනතරම් අමාරුවෙන්ද?(හේ)
විවිධ මුල්‍ය අපරාධ පිලිබඳ චෝදනා තිබෙන අය නොවෙයි, සිංගප්පුරුව මෙන් පිරිසිදු උගත් අයව පාර්ලිමේන්තුවට යවන්න අපි සියල්ල උත්සාහ කල යුතුයි. නැත්නම් මේ රට එක තැනම පල්වෙයි.(හේ)
සමහරු ආණ්ඩුවට මුක්කු ගහගෙන ඇමතිකම් අරගෙන දැන් මරුවිකල්ලෙන් කියවනවා. අනේ මෙහෙමත් යහපාලනයක්?? (නි)
ආපහු මෙයාට තැනක් දුන්නොත් මෙදා සැරේ නම් බඩුම තමයි (හේ)
අපි නම් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නවා (නි)
සුනිල් තද කරලා අල්ලගෙන ළගින්ම තියාගන්න (බ)
මේ දවස් වල හොඳම කතාව මේක තමයි.(හේ)
පවතින දේශපාලනය ජනතාවගේ කලකිරීමට හේතු වී ඇත. ජන්ද දායකයා ජන්දය පාවිච්චි කිරීම සදහා ජන්ද පොළටවත් යාමට තරම් කැමැත්තක් නොමැති වන තීරණ නොගන්නවානම් මැනවි.(ම)
ජෝන්ලා දෙන්නා මාර මාතෘකා තමයි දැන් එළියට දාන්නේ. ඉතින් නොකා නොබී තර්ක කරපල්ලකෝ.(හේ)
අනේ සිල්වා ජනතාව එපා කියලා පරාද කරපු අය නේද ඇඩිපුරම අද බලයේ ඉන්නේ.(හේ)
ගන්නට හදන කෙනා එහෙම දෙයක් ගැන දන්නෙත් නැහැ. පැත්තක ඉන්න කට්ටියක් නිකන් පොර කනවා. (හේ)
බලමුකෝ මොකද වෙන්නේ කියලා.(හේ)
මොනවද මේ කතා. ඇත්තටම ලජ්ජා නැද්ද? (හේ)
ඔයදේට කවුරුත් එකඟ වෙයි කියා හිතන්න අමාරුයි.(හේ)
බලමු මධ්‍යම කාරක සභාව ගන්නා තීරණය කුමක්ද කියා.(හේ)
සුදත් මහත්තයාගේ කීම හරියට හරි, (හේ)
අහක යන නයි රෙද්ද අස්සේ දමාගෙන පස්සේ කනවෝ කනවෝ කියන්න නම් එපා. (නි)