පාර්ලිමේන්තුවේදී අද (03) සිදු වූ ගුටි කෙළිය ගැන වාර්තාව බදාදා (04) දහවල් 12 පෙර කතානායක කරු ජයසූරිය මහතාට ලබා දෙන බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා කියයි.