පාර්ලිමේන්තුවේ දී ඒකාබද්ධ විපක්ෂයේ පහර කෑමට ලක්වූ කෑගල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී සංදීත් සමරසිංහ කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබීය.

මේ අතර ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා ද ජාතික රෝහලට පැමිණ සංදිත් සමරසිංහ මන්ත්‍රීවරයාගේ සුවදුක් සොයා බැලීය.

sandith_201653 sandith_201653-2 sandith_201653-3 sandith_201653-4

ඡායාරූප - ශාන්ත සෙනෙවිරත්න

sandithvsruwan201653 sandithvsruwan2016532 sandithvsruwan2016534sandithvsruwan2016535

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි

වීඩියෝ - ශාන්ත සෙනෙවිරත්න

(වීඩියෝ ජයමාල් චන්ද්‍රසිරි)