අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයයේ අභ්‍යන්තර විගණක එම් ජී ජයන්ත මහතාගේ වැඩ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර ඇත.
උප කුලපති තුඹුල්ලේ සීලඛන්ධ නාහිමියෝ එම ලිපියට අත්සන් තබා ඇත්තාහ. නාහිමියනට අගෞරව වන අයුරින් කතා කිරීම හා විෂමාචාර ක්‍රියා ඊට හේතුව බව එහි දැක්වේ.
විගණකාධිපතිට යැවීම සඳහා වන වාර්තාවක් සම්බන්ධ ඇතිවූ ප්‍රශ්නයකදී ලේඛකාධිකාරී හා රියදුරකු පහර දිමේන් ඔහු රෝහල් ගතවී සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකනේ අපි කියන්නේ. නඩුත් හාමුදුරුවන්ගේ .. බඩුත් හාමුදුරුවන්ගේ ! (නි)
වැරැද්දට දඬුවම් දිය යුතුය. දඬුවම් ලබන්න කලින් ගුටිත් කාලා. හිතා ගන්න පුළුවන් මිනිහගේ තරම (නි)
ගුටිත් විගණනය කොරලා වෙන්ටති කෑවේ? ජල්ලි ජකිරි ජල්ලියා.(නදී)
මේක සාමාන්‍ය සිද්ධියක්. ගුටි කාපු එක වැරදියි. දන්නවනේ අර කෙනකුට උන වැඩේ. බොදු බල සේනාවට පැමිනිලි කරන්ඩ.(නදී)
විගණක දැනගන්න ඕන තමන්ගේ සීමාවන්. හොරකම් කරලා තියෙන්නෙ බොස් හරි බොස්ගෙ කවුරු හරිනම් “මම නොදිටිමි, මට නොඇසිනි, මම නොකීවෙමි“ යන භාවනාව කරන්න. (නදී)
පෙරුමාල්, ඔබ කියන දේ තමයි අද හුඟක් අය අනුගමනය කරන්නේ. ඒ නිසා තමයි අද හොර බොරු වංචාව රටේ සාමාන්‍ය දෙයක් ගානට තියෙන්නේ.(නදී)
ඕනෑම අභ්‍යන්තර විගණක අංශයක් තියෙන්නේ ඒ ආයතනයේ ප්‍රධානියා යටතේ. ආයතන ප්‍රධානියා ඉක්මවා යන්න බැහැ යටත් නිලධාරියෙකුට. මෙතන තියෙන ප්‍රශ්නය වාර්තාවක් යැවීම. යැවිය යුතු වාර්තාව මොකක්ද කියලා තීරණ කලයුත්තේ විගණක නෙමෙයි ආයතන ප්‍රධානියා. මට පේන්නේ විගණක හිතුවක්කාර වැඩක් කරන්න ගිහින් ප්‍රධානියාගේ නියෝග නොතකා. මේක විනය පිලිබඳ ප්‍රශ්නයක්. විගණක ඉල්ලන් කාලා වගෙයි. (නි)