(ඉන්දිකා රාමනායක)
මිල අධික ගජමුතු පහක් 5 ක් අලෙවි කිරීමට තැත් කළ සැකකරුවකු අම්පාර හිගුරාණ පාරේ හෝටලයක් අසල දී විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු මෙම ගජමුතු අලෙවි කිරීමට සූදානමින් සිටින බවට ලද තොරතුරකට අනුව උපාය දුතයකු යොදවා මෙම වැටලීම සිදු කළ බව විශේෂ කාර්ය බළකාය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු ගිරාඳුරුකෝට්ටේ පදිංචි(35)පුද්ගලයකු වන අතර ඔහු වැඩිදුර පරීක්ෂණ සඳහා අම්පාර පොලිසියට බාර දී ඇත.
2025 දෙසැම්බර් මස 18
182
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගජමුතු විකුණන්න ගිහින් අමාරුවේ වැටේ