කොටි ත්‍රස්තවාදීන්ගෙන් රට මුදා ගැනීමේ මානුෂීය මෙහෙයුමේ දී දිවි පිදූ, අතුරුදහන් වූ, ආබාධිත වූ යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ රණවිරුවන් 785 දෙනකුට රණශූර පදක්කම් ප්‍රදානය කිරීම අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ දි අද පැවැත්විණි. ගජබා රෙජිමේන්තු අධිපති මේජර් ජනරාල් එස්.ඩබ්ලිව්.එල් දවුලගල මහතා ප්‍රධාන ආරාධිතයා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි අද ජිවත් වෙන්නේ ඔබ නිසයි (දී)
අපි ඔබට ණය ගති වෙනවා විරුවනි " ඔබ නිසා අප අද නිදහසේ ජීවත් වෙනවා . (දී)
රට ජාතිය වෙනූවෙන් දිවි පිදු මගේ සහෝදර එකම අයියා ඇතූලු සියලුම රණවිරුවන්ට ගෞරවනීය ප්‍රණාමය හිමි විය යූතූමයි...!!(දිල්)
මෙවන් විරුවන් බේරගත්ත රට චීනට උගස්කරන උන්ට සාප වේවා..! (නදී)