අහුංගල්ලේ බූරු පොළක් වැටලීමට ගිය පොලිසිය එතන සිටි ජර්මන් ජාතික සංචාරකයෙකු ලග තිබී ගංජා ග්‍රෑම් 3600 ක් සොයා ගත්තේය.
අහුංගල්ලේදී විදේශීය සංචාරකයෙකු සතුව ගංජා සොයාගත් මුල්ම අවස්ථාව මෙය බවත් ඔහු අද අදිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය කියයි.
අහුංගල්ලේ බූරු පොළක් වැටලීමට ගිය පොලිසිය එතන සිටි ජර්මන් ජාතික සංචාරකයෙකු ලග තිබී ගංජා ග්‍රෑම් 3600 ක් සොයා ගත්තේය.
අහුංගල්ලේදී විදේශීය සංචාරකයෙකු සතුව ගංජා සොයාගත් මුල්ම අවස්ථාව මෙය බවත් ඔහු අද අදිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුද්දා ජර්මන් වලට ගිහින් කියයි අපි වවමු රට හදමු කිව්වට වවපුවා මිලට ගන්නකොට පොලිසියෙන් අල්ලනවා කියලා (නි)
අයියෝ... ජර්මන් ජාතිකයෙකුත් වෙලා අපරාදෙනේ බුරුපොලකට ගියේ. හයි ෆයි කැසිනෝ එකකට ගියානම් හෂීස් මරිජුවානා ගේමක් නෙමෙයි. (නි)
මෙයත් ඇති අර වසරකට සංචාරකයන් මෙච්චර ආවා කියන මණ්ඩලයේ ලැයිස්තුවේ. ඕවා නිකන් ගණිත විජ්ජාවල් තමයි. (නි)
අවුලක් නැහැ දේශීය පානයක් නේ ඔන්න කුඩු තිබුනානම් ටිකක් හිතන්න තිබුනා. අනික සංචාරකයන් අපේ රටට එන්නේ ඒ රටවල නැති නිදහස සොයාගෙන නේද ?(නදී)
අයියෝ සල්ලි
ඒ කියන්නේ කිලෝ 3යි ග්‍රෑම් 600ක් නේ. පොඩි ගොඩක් නෙමෙයිනෙ ඉතින්... (නි)
ඒවා ඒ මනුෂ්‍යයා ජර්මනියෙන් ගෙනාපුවා නොවේ නේද ආයුබෝවන් ?? (නි)
විදේශිකයෙක් දේශීය නිෂ්පාදන පාවිච්චි කරමින් දේශීය ක්‍රීඩාවක නිරත වීම ගැන අපි සන්තෝෂ වෙන්න එපාද? (නි)
ජර්මන් පොරක් නම් නියම බඩු ටිකක් තියෙන්න ඇත්තේ.ශරීයයේ සීනි ප්‍රමාණය පාලනයට හොඳ ඔසුවක් බව නවතම පරීක්ෂණ වලින් හෙළිවෙලා තිබෙනවා. (නි)
අයියෝ! අහන්නත් දෙයක්ද ? සුද්දා නිසා බේරලා යවයි. මේ යුරෝපේ ඉන්න අය තමයි වැඩියෙන්ම මේවා අපේ රටට ගේන්නේ (නි)
අද ලංකාවට එන සුද්දෝ ගංජා ගහන බූරුවා ගහන පැටිකිරියේ අයද?(නදී)
ඇමෙරිකාවේ නම් ගංජා ග්‍රෑම් 1ක් ලග තබාගන්න නීතියෙන් අවසර තියෙනවා.(නදී)
යුරෝපිය සමහර රටවල ගංජා නීතියෙන් තහනමක් නැහැ. සුළු ප්‍රමාණයක් ළඟ තබා ගැනිමට පුළුවන්. කොෆි ෂොප් කියන තැන වල විකිණීමටත් තබා තිබෙනවා. එහෙන් ආපු ජර්මන්කාරයෙක් වෙන්න ඇති (නි)
ජර්මන් ජාතිකයා බුරු පිටි තියෙන තැන් දන්නවද ? ගංජා එනකොට ගෙනාවාද ? මේ ස්ථාන පෙන්වන ,ගංජා සපයන ලෝකල් ගයිඩ්ලාටයි, දඬුවම් කළ යුත්තේ සංචාරකයන් නොමග යවනවට! (නි)