ගංජා ළඟ තබාගෙන පුද්ගලයකු බේරා ගංජා තොගයද යළි දීම සඳහා රුපියල් විසිදහසක අල්ලසක් ගත්තැයි කියන පොලිස් කොස්තාපල් රෝහිත ඉන්ද්‍රසිරි හා හම්බේගමුවේ සිවිල් ආරක්ෂක සෙබල චාමර ඉඳුනිල් ලබන හයවැනිදා තෙක් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා විසින් රිමාන්ඞ් කරනු ලැබූහ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd