ලොරියකින් ගංජා කිලෝ 26ක් ප්‍රවාහණය කළැයි කියන තිදෙනකු ලබන ජුනි 11 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තැබීමට මහර මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවිය අද (28) නියෝග කළාය.
වැල්ලවාය, හඳපාංගල සුමනදාස නන්දසේන, ආර් ඩී විල්බට් සහ ජී ඩී ශ්‍රියන්ත පෑලියගොඩ නවලෝක වටරවුම අසලදී අත්අඩංගුවට ගත් බව පොලීසිය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රිමාන්ඩ් කළ යුතුමයි, සම්පත් නාස්ති කළාට. කිලෝ 26 ක් ප්‍රවාහනය කරන්න මිනිස්සු තුන් දෙනෙකුගේ ශ්‍රමය, විශාල ලොරියක්. මොන තරම් නාස්තියක්ද? එක මිනිහෙකුයි බයිසිකලයකුයි හොඳටම ඇතිනේ වැඩේට. (නි)
මොන අපරාදයක්ද මේ කරලා තියෙන්නේ. වහාම නිදහස් කලයුතුය.
දයාබර සුමනේ, විල්බ, ශ්‍රියා, අපි ඔබලා තනි නොකරන්නෙමු. ඔබලා සමාජයෙහි තරුණයන් ගුවනේ පා කර හැරීමට ගත උත්සාහය අගයන්නෙමු.ඉක්මන් නිදහස ලැබේවා! මනස දියුණු වේවා. කල්පනා ශක්තිය වැඩි වේවා. (නි)
ඒ වුනාට ස්ප්‍රීතු කන්ටේනර් දෙකට කාටවත් නඩුත් නැහැනේ. (නි)
ගංජා(කංසා) වල රුජාන නසන රසායනය දියවැඩියාව වලක්වා ගත හැකි බව ඇමෙරිකාවේ ඇරිසෝනා වෛද්‍යවරුන්ගේ නිගමනයක්. මෙම ගංජා කිලෝ : 26 ගිනිබත් නොකර,ගුල්ලෝ ගහන්න ඉඩ නොතබා ඇමෙරිකාවේ අදාල ස්ථානයට කථාකර, අපනයනය කිරීම රජයේ බලධාරීන්ගේ යුතුකමක්.රට ආගාදයට පත්වෙලා ඉන්න මොහොතේ මොන ක්‍රමයකින් හරි විදේශ විනිමය සොයා ගැනීමට රජය වහා ක්‍රියා කල යුතුයි (නි)
අසාධාරන තීරනයක්. ඇයි ඉතින් කිව්වනෙ ලංකාවෙ ගංජා බය නැතුව පාවිච්චි කරන්න කියලා. නිල නොවන පොලිසිය එහෙම කියපු හන්දයි මිනිස්සු මේවා පාවිච්චි කරන්නෙ. මේ අයට සමාව දීලා දාන්න කරුණාකරලා (නි)