අනුරාධපුර මධ්‍යමහා විද්‍යාලය අසලදී පාසල් සිසුනට ගංජා කුඩු අළෙවි කළැයි සැක පිට කාන්තාවක් අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලීසිය කියයි.
ඇය පාසල අසල පෙට්ටි කඩයක් පවත්වාගෙන යන කතක බවද හය හා නවය පන්තිවල දරුවන්ට මේ කුඩු විකුණා ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි බොහෝ තැන් බස්නාහිර පළාත් පාසල් අසලද ඇත ,ඒවාද වටලන්න. (නි)
කරලා තියෙන්නේ නම් හරිම නරක වැඩක්. කිසිම සමාවක් දෙන්න නරකයි. සල්ලි වලට හැමදේම කරන මේ වගේ අයට නිතිය උපරිමයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනෑ. (නි)
මේ වගේ අයට නිතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන්න (නි)
කුඩුත් එක්ක ගත්තාම මම නම් ගංජා වලට දොස් කියන්නේ නැහැ, වැඩේ වැරදි වුනත්. හැබැයි පාසල් දරුවන්ට ව්කුණන්න හැදුව එකට නම් මරණ දඬුවම තමයි සුදුසුම. (නි)