ගංජා කිලෝ දෙකකට අධික ප්‍රමාණයක් ගමන් මල්ලේ දමා ගෙන ගිය නාවික හමුදා භටයකු හා හිටපු නාවික හමුදා භටයකු ගාල්ල දුම්රිය ස්ථානය ඉදිරිපිට දී සහ ගාල්ල බස් නැවතුමේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය කියයි.