විල්ගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති හා හිටපු සභාපති විල්ගමුව නිපොන් පාලම අසලදී ගංජා ග්‍රෑම් 250 ක් සමග සැකපිට අත් අඩංගුවට ගත් බව විල්ගමුව පොලීසිය කියයි.
වස්ගමුව ජාතික වනෝද්‍යානයේ කංසා වැවු බව කියන පිරිසකට එරෙහිව උද්ඝෝෂණයක් ගෙන ගිය සභාපති අද හෝ හෙට එහි තවත් කංසා හේනක් සෙවීමට මාධ්‍යවේදින් සමග යාමට සිටියදී ඔහු අත්අඩංගුවට පත් වු බව දැනගන්නට ඇත.
ඔහු අද නාවුල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයා තනියම ගිහින් කංසා අල්ලාගෙන එද්දී අහුවෙලා තියෙන්නේ. (නදී)
ගංජා වවන්න සපෝට් දෙන පොලිසියේ කෙනෙක් ගේ කුමන්ත්‍රණයක් විය හැක. (නදී)
ගංජා නැතුව බෑ.(නදී)
වැටත් නියරත් ගොයම් කාලා වගේ (දිල්)
එයා කරලා තියෙන්නේ කල දුටු කල වල ඉහ ගන්නවා වගේ වැඩක්.(නදී)