කැලණි ගඟට සහ බොල්ගොඩ ගඟට කැළි කසල දැමීයැයි කැලණිය සේදවත්තේ සහ පානදුර කෙසෙල්වත්තේ නව දෙනෙක් පොලිස් නාවික කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගනු ලැබූහ.
සැකකරුවන් බැඳුම්කර මත මුදා හැරි බවත්, ලබන 30 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස දැන්වූ බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් සමහරු විරෝධතා කරයි, කුණු දාන්න තැනක් නැහැ ඇළ දොළවලට කුණු දාන්න ඕනෑ කියලා! (ම)
මේ අයට නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන්න (නි)
උපරිම දඬුවම් දෙන්න (නි)
මෙය නම් ඉතාමත්ම හොද දෙයක්, මාලිගාවත්ත ප්‍රදේශයේ කාන්තාවක් ඇලට කුණු හලනු දැක මා කම්පනයට පත් වුණෙමි. නිතිය සහ අධ්‍යාපනය මගින් මේය නැවතීමට වෙර දැරීම අගයකල යුතුයි .මේම සිද්ඩියට ප්‍රසිද්දියක් ද ලබා දිය යුතුයි. (අ) .