IMG-LOGO

'ගූගල්' තුළින් වැඩිපුර සොයා ඇති නළුනිළියෝ

20160726Google-1පසුගිය වසර 10ක කාලය තුළදී ජනප්‍රිය 'ගූගල්' වෙබ් අඩවිය තුළින් වැඩිපුරම තොරතුරු සොයා ඇත්තේ බොලිවුඩයේ සුපිරි සිනමා නළු සල්මාන් ඛාන් බව සඳහන් වේ.

පසුගිය වසරේ ඔහුගේ චිත්‍රපට, පෞද්ගලික ජීවිතේ තොරතුරු මෙන්ම ඔහු මුහුණ දුන් අමතක නොවන සිදුවීම් පිළිබඳව මෙහිදී වැඩි පිරිසක් 'ගූගල්' වෙබ් අඩවිය හරහා සොයා ගෙන තිබේ.

බොලිවුඩ් සිනමා නළුවෙකු ලෙස සල්මාන් ඛාන් පිළිබඳව වැඩිපුර සොයද්දී, බොලිවුඩ් සිනමා නිළියක ලෙස වැඩි දෙනෙකු සොයා ඇත්තේ නිල් චිත්‍රපට නිළියක් වී සිටින සනී ලියෝන්ය. ඇය බොලිවුඩ් සිනමාවට සම්බන්ධ වීමත්, ඇය බොලිවුඩයේ රඟපෑ චිත්‍රපට පිළිබඳවත් 'ගූගල්' වෙබ් අඩවිය තුළින් බොහෝ පිරිස් සොයා තිබේ.

පසුගිය වසර 10 තුළදී වැඩිම අන්තර්ජාල පාඨක පිරිසක් 'ගූගල්' තුළින් සොයා ඇත්තේ රාජ්කුමාර්ගේ 'පීකේ' බොලිවුඩ් චිත්‍රපටය පිළිබඳවය. පසුගිය වසර 10 'ගූගල්' තුළින් බොහෝ දෙනෙකු සොයා ඇති බොලිවුඩ් සිනමා අධ්‍යක්ෂකවරයා වී ඇත්තේ ප්‍රභූදේවාය. පොප් ගායක හනී සිං පිළිබඳව බොහෝ පිරිසක් පසුගිය දශකය තුළදී 'ගූගල්' වෙබ් අඩවිය තුළින් සොයා තිබේ. 



අදහස් (0)

'ගූගල්' තුළින් වැඩිපුර සොයා ඇති නළුනිළියෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 286 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 458 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 188 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site