ගී කියන මසුන් සිටින බවට ප්‍රසිද්ධ මඩකලපු කලපුවේ කඩොලාන ශාඛ විනාශ වන නිසා මසුන් වර්ධනය අඩු වෙමින් පවතින බව වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මඩකලපුව දිස්ත්‍රික් අධ්‍යක්ෂක කේ.කෝකුලතීපන් පැවසීය.
වාකරේ ශ්‍රී ලංකා නාවික නෞකා කාශ්‍යප ආයතනය යටතේ පාලනය වන මඩකලපුව නාවික හමුදා කඳවුරේ නාවිකයන් විසින් කඩොලාන ශාඛ 200 ක් පමණ මඩකලපු කලපු උද්‍යානය අසල කලපු තීරයේ රෝපණය කරන ලදී.
කඩොලාන ශාඛ නිෂ්පාදනය නිසා කලපුවේ මත්ස්‍ය සම්පත ද වර්ධනය වේ.
![DSC08537[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/DSC085371.jpg)
![DSC08546[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/DSC085461.jpg)
![DSC08547[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/DSC085471.jpg)
![DSC08549[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/DSC085491.jpg)
![DSC08555[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/DSC085551.jpg)
![DSC08558[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/DSC085581.jpg)
![DSC08564[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/DSC085641.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමාර් කියපු අදහස ක්‍රියාවට නංවන්න. (ර)
මෙය ඉතාමත් වැදගත් ක්‍රියාවක් මා අගය කරමි (ම)
බොහොම හොද උත්සාහයක් , මේ වගේම මේවා විනාස කරන අයට තරාතිරම නොබලාම දඬුවම් පැමිණවිය යුතුයි. (ර)
අපේ සමහර ගායකයින්ගේ සින්දු අහලා උන් කලකිරිලා සින්දුකීම නවත්තලාද දන්නේ නෑ. (ර)
වැඩේ හොඳයි තමා. (ර)
කඩොලාන පැල හදන්න ප්ලාස්ටික් බෑග්වලට වඩා උන බම්බු වලින් සෑදු බඳුන්, පාවිච්චිකලානම් කෙලින්ම බම්බුව සමග පැලේ හිටවන්න පුළුවන්, මේ නිසා මැරෙන හා හේදිලා යන පැල බොහෝ දුරට අඩුකරගන්න පුළුවන්. (ර)