ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව සභාපති ලෙස සැලසුම් හා ක්‍රම සම්පාදන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධරයකු වන ටී.ජී.ජයසිංහ මහතා පත් කර ඇත.

ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිව සිටි රංජිත් වික්‍රමසිංහ මහතා සඳුදා (12) එම ධූරයෙන් ඉල්ලා අස්විය.