(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඛනිජ තෙල් සංස්ථාවේ පමණක් වත්මන් ණය බර ට්‍රිලියන 1.2 ක් බව පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
ලංකා විදුලිබල මණ්ඩලය බිලියන 290 ක ණය බරක් තිබෙන බවද අමාත්‍යවරයා කීය.
ඛනිජ තෙල් සංස්ථාව වැඩිම වියදම දරා ඇත්තේ මිනිසුන්ට සහනාධාර දීමට බවද කොරෝනා කාලයේ බොරතෙල් ගේන්න මිලියන හැටක් ලංකා බැංකුවෙන් ණයක් ගෙන ඛනිජ තෙල් සංස්ථාව බැංකුවට බඳින්නේ මිලියන 40ක් බවද තෙල් ගේන ගාන සහ විකුණන ගාන අතර වෙනස නිසා මෙලෙස පාඩු විඳින්නට සිදුවී ඇති බවද අලුත්ගමගේ මහතා කීය.
විදුලි බල මණ්ඩලයේ පාඩුවටත් ප්‍රධාන හේතුව විදුලි ඒකකයක් නිෂ්පාදනය කරන්න යන මිල සහ පාරිභෝගිකයාට විකුණන මිල අතර වෙනස යැයිද අලුත් ගමගේ මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 16
95
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
898
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඛනිජ තෙල් - විදුලිය බරට ණය
Sunil Friday, 25 November 2022 02:36 PM
ඔබේ රජයේ කාර්යසාධනය අති විශිෂ්ඨයි...
සුරංග Saturday, 26 November 2022 05:48 AM
පාරිභෝගිකයන් සදහා අඩුවෙන් දෙනවා නොවෙයි කරන්නෙ බිල් නොගෙවා සිටින ලොක්කො හා රාජ්‍ය ආයතන ගැන නොසොයා කොටසකින් පමණක් බිල් අයකිරීම නිසා තමයි හැමදාම ණය වෙන්නෙ කියලා අපිට හිතෙනවා හැකනම් විදුලි බල මණ්ඩලය හා තෙල් සංස්ථාව ගැන පූර්ණ විමර්ශනයක් කරන්න ජනාධිපති කොමිසමක් පත්කර සත්‍ය ජනතාවට කියන්න එවිට නාස්තිය දූෂණය කොපමණද කියලා පෙනේවි.