
(යොහාන් භාසුර)
ඛනිජ තෙල් නීතිගත සංස්ථථාව ආණ්ඩුවේ හිතවතුන්ට විකිණීමට සූදානම් වන්නේ යැයි විරෝධය දක්වමින් ඛනිජ තෙල් වෘත්තිය සමිති කොළොන්නාව තෙල් පර්යන්ථයේ දොරටුව අභියස සත්‍යග්‍රහයක් අද (27) පෙරවරුවේ ආරම්භ කළේය.
ලාභ ලබන ඛනිජ තෙල් නීතිගත සංස්ථථාව විකිණිමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවත් ආණ්ඩුවේ මෙම ක්‍රියාවලියට විරෝධය දක්වන බවත් වෘත්තිය සමිති නියෝජිතයෝ පැවසූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නෑ ඕක පෞද්ගලික අංශයට දෙන්නම ඕන. උඹල 80% පින්පඩි කනව කියල ලොක්කෝ කියල තිබුන.
හැමදාම වර්ජන , උද්ඝෝෂණ. ජනතාවට අත්‍යවශ්‍ය සියලුම රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමට රජය පියවර ගැනීම විය යුතුමය. රට කාබාසිනියා කරන්නේ තම වාසිය තකා කටයුතු කරන වෘත්තීය සමිති කාරයින් බවට ජනතාවට තේරුම් ගොස් ඇත.
අනිවාර්යයෙන්ම පුද්ගලික අංශයට දිය යුතුයි.
සුලු සේවකයෝ පිරිපහදුව වහලා තිබුණත් OT ගන්නවා. ලොක්කො කොමිස්ගහනවා, මේක නඩත්තු කරන්නේ අපේ සීනි 250ට පරිප්පු 250 ට ගහන බද්දෙන්. IOC එක ලාබ ලබලයා රජයට බදු ගෙවනවා. මේවා පිළිගත් ටෙන්ඩර් පටිපාටියකට අනුව ටෙන්ඩර් කැඳවලා වාහම විකුණා දැමිය යුතුයි.
අනුන්ට දෙන්න එපානම් උඹලට හරියට කරන්නත් බැරිනම් කාටවත් දීමේ වරද කුමක්ද .දෙනවාට අකමැති නම් උඹලගෙ සංගම් වලින්ම රජයේ කොටස් අරගෙන කරපල්ලා එතකොට සංථාව උඹලගෙ පුද්ගලික බූදලයක් වෙනවා තොපිලා හැමදාම ලොකු වැටුප් ගන්නවා අවුරුදු අවසානයේ බෝනස් ගන්නවා පාඩුවක් වුනාම භාණ්ඩාගාරයෙන් රටේ සංවර්ධනය සදහා තියෙන ජනතා මුදල් ගෙවනවා අපිට හැමදාම තොපේ පෝෂණය කරන්න බැහැ .ඔය සංස්ථාව පුද්ගලික කිරීම අනිවාර්යයෙන් කරන්නම ඕන
තමා රට කාබාසිනියා කරන මේ කාලකන්නි අපතයින්ට දැන් සුළුදිය පහවෙන්න පටන් අරගෙන. රජය සතු සියලුම ආයතන පෞද්ගලික කල යුතුයි.
Employees are to work and not to decide who should be the owner. We as citizen very well know you all motive behind this. If privatized you all wont be able to play like earlier.
No more protest or strikes pls , it must privatize, if possible the education (We have to get rid of this tuition mafia) and the hospital, (We have to get rid of this channeling mafia ) Mean government have no control and the government just throwing away people's money. Let all hospitals be privatized and the government can give insurance for needy citizens, and also the education should privatize as per global standards. Government can bare the expenses. This idiots getting money without any work. all there's burden should take over by the private sector, CGR, Postal service, Air lanka, Air port and Aviation, Petroleum, Water board, Electricity board, and CTB should be privatized immediately. How come, some so called professionals even in the central bank having 5 to 6 houses in Colombo and using 2 to 3 super luxurious vehicle? This all must investigate.
ආණ්ඩුවේ හිතවතුන්ට විකිණීම, රටේ සම්පත් විකිණීම වගේ හේතු දාල තමයි හැම රජයේ ආයතනයක්ම ඒකේ වැඩ කරන අය ඉහගෙන කන්නේ. කොටස් වෙලඳ පොලට දාල වැඩිම ඉල්ලුම් කරුට වික්කම එක එක්කෙනාට කැමති අයට දෙන්න බැහැ.
Privatize this mess and sell these idiots too ... no need at all
බොල හරියට සේවය කලා නම් ඔහොම පේමන්ට් එකෙ ලගල ඉන්න අවශ්ය නැහැ , මෙව ඔක්කොම බොලගෙ වන්චා දූශනය සහ කම්මැලිකම නිසා වුන දේවල්, රටේ ජනතාවගෙන් 85% කියන්නෙ ඔකෙ විකුනන්න ඔනෙ කියල , ඔවුන්ට දැන් මොලේ පෑදිල.