
(මහින්ද නිශ්ශංක)
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.
සාලිය වික්‍රමසූරිය මහතා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අමතරව සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල් ලිමිටඩ් හා ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් යන ආයතනවලද සභාපති ලෙස කටයුතු කළ අතර එම ආයතන සභාපති තනතුරුවලින් ද ඉල්ලා අස්වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා වාහන කීයක් ආපහූ බාරදීලාද?