IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


කෝටි පහක හෙරොයින් සමග තිදෙනෙකු අත්අඩංගුවට

(ගයාන් සූරිය ආරච්චි)

රුපියල් කෝටි පහකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 3 කට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයන් තිදෙනෙකු ගාල්ල සීනිගම ප්‍රදේශයේදී අද(8) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

පොලිස් විශේෂ කාර්‍ය බලකාය  දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම හෙරොයින් සමග සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකාය ප්‍රධාන අණ දෙන නිලධාරී සමන්ත ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි මෙම මෙහෙයුම සිදු කර ඇත.



අදහස් (1)

කෝටි පහක හෙරොයින් සමග තිදෙනෙකු අත්අඩංගුවට

BBC Saturday, 08 November 2025 01:05 PM

ඇයි මේ කුඩු මත්ද්‍රව්‍ය වලට දඬුවම් ප්‍රමාද වෙන්නේ. පොලිසියට කැමරා දීලා, සාක්ෂිත් එක්ක අල්ලපුවාම, දඬුවම් දෙන්න කාලය ගතවෙන්නේ මොකද? කළු කොට් කාරයෝ, සුදු තොප්පි කාරයෝ නඩු ඇදල ඇදලා, තීරණ පරක්කු කරලා, ඒවායින් ගොඩ යනවාද? මෙයාලාට බැරි නම්, ඉක්මනින් තීරණ දෙන සින්ගප්පුරුවෙන් හරි ගෙනැල්ලා, කාලේ කන්නේ නැතිව වැඩේ ඉවර කරන්න...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 356 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2155 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1634 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site