(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් කෝටි අටකට වඩා වීදි වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 10 ක් සමග පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා විශේෂ මෙහෙයුම් ඒකකය කියයි.
එම සැකකරුවන් සමග මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් 250000/= ක මුදලක් ජංගම දුරකථනයක් හා ප්‍රවාහනයට යොදාගත් මෝටර් රථයක්ද පොලිස් භාරයට ගෙන ඇත.
ගොතටුව මාලිගමුල්ල ප්‍රදේශයේදී හා කඩුවෙල දක්ෂිණ අධිවේගි පිවිසුම අසලදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
කෝටි අටක මත් කුඩු සමග දෙකක් සැකපිට