IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


කෝටි 4ක ‘අයිස්‘ සමඟ රිය මහමඟ දමා රියදුරු පැන යයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

රියදුරු   අත්හැර දමා පලා ගිය සුඛෝභෝගි මෝටර් රථය තුළ තිබි රුපියල් කෝටි හතරකට අධික     අයිස්   මත්ද්‍රව්‍ය තිබී තොගයක් ඊයේ (16) රාත්‍රී අත්අඩංගුවට ගත් බව වෙරළ බඩ පොලිසිය කියයි.

එම මෝටර් රථය තුළ තිබී ප්ලාස්ටික් පෙට්ටි හතරක බහා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 4 ගෑම් 112 ක් පොලිස් භාරයට ගෙන ඇත.

වෙරළබඩ පොලිස් වසමේ රාත්‍රී යතුරු පැදි සංචාර රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් අධික වේගයෙන් ගමන් කළ මෝටර් රථය නැවතීමට සංඥා කර ඇති අතර මෝටර් රථය නොනවත්වා ධාවනය කර තිබූ බව පොලිසිය කියයි.

පොලිස් නිලධාරීන් මෝටර් රථය පිටුපස හඹා ගොස් පිටකොටුව  රෙක්ල මේෂන් පාර මුහුදු මාවතේදී නවතා රියදුරුගේ බලපත්‍ර පරීක්ෂා කිරීමේදී  රියදුරු පළා ගොස් ඇතැයි පොලිසිය කියයි.

පලා ගිය රියදුරු හෝමාගම පිටිපන  උතුර පදිංචිකරුවකු බවට ඔහුගේ රියදුරු බලපත්‍රයෙන් අනාවරණය වී යැයි පොලිසිය කියයි ‍.

 

 

 



අදහස් (2)

කෝටි 4ක ‘අයිස්‘ සමඟ රිය මහමඟ දමා රියදුරු පැන යයි

maalaka Tuesday, 17 June 2025 09:22 AM

රියදුරු හා රථය අයිතිකරු දෙදෙනාම සොයා නීතිය ඉටුකරන්න

:       1       0

Eri Claud Tuesday, 17 June 2025 10:49 AM

හොඳින් පුහුණුව ලත් පොලිස් නිලධාරීන්. බලපත්‍රය පරීක්ෂා කරන අතරතුර රියදුරු පැන යයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1604 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 556 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 631 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site