IMG-LOGO

2025 අගෝස්තු මස 26 වන අඟහරුවාදා


කොළඹ අවට අලුත්ම තත්වය

(අංජුල මහික වීරරත්න)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් කොළඹට රැස්වූ ජනතාව මේ වන විට කොම්පඤ්ඤවීදිය කිව් පාරේ ශිව සුබ්‍රමනියම් කෝවිල අසල රැස්වී උද්ඝෝෂණ පවත්වමින් සිටිති.

එම කෝවිලට මීටර් සියයක් පමණ ඉදිරිපිටින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පිහිටා ඇත.

කෝවිල ඉදිරිපිට පොලිසිය පෙළ ගැසී ජනතාව ඉදිරියට පැමිණීම වළක්වමින් සිටී.

කෝවිල ඉදිරිපිට රැස්වූ පිරිස් සටන් පාඨ කියමින් ආණ්ඩුවට විරෝධය පළ කරමින් සිටිති.

 

(ඡායාරූප -ජයමාල් චන්ද්‍රසිරි)

ඡායා ළහිරු හර්ෂන



අදහස් (6)

කොළඹ අවට අලුත්ම තත්වය

අරවින්ද මොණරවිල Tuesday, 26 August 2025 01:50 PM

උද්ගෝෂණකරුවන්ට වැඩිය පොලිසිය ඉන්න බවක් පෙනෙනවා, සාධාරණ ගානක් ගෙව්වා නම් තව ටිකක් එකතු කරගන්න තිබුණා.

:       15       43

SIRI Tuesday, 26 August 2025 01:50 PM

අම්මෝ මහා සෙනඟ ඔච්චරද ?

:       17       42

රනේ Tuesday, 26 August 2025 01:57 PM

මේ අයව හොඳට පේන්න වීඩියෝ කරගන්න. ඉස්සරහට වැදගත් වෙන්න පුළුවන්.

:       16       46

Hasith Tuesday, 26 August 2025 02:32 PM

හොරු සමග හෙලුවෙන්.. මේ කට්ටියට තෙරෙන්නෙ නෑ ඔය හොරාකාල තියෙන්නේ..තමන්ගේ බත් ඇටේට ගහපු බදු මුදල් බව..

:       17       53

beau Tuesday, 26 August 2025 02:45 PM

පිස්සුද, මහජනයා මෝඩ නෑ. මෙතන ඉන්නේ කොළඹ ඉන්න පිට පොකට් කාරයෝ , අත්ලොස්සක් පමණයි.

:       12       36

Ananda Tuesday, 26 August 2025 04:17 PM

ලැබෙන්න තියෙන ඇපෙත් නැතිකරගන්න වගේ කට්ටියගේ සූදානම...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 13749 4
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 367 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 230 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site