IMG-LOGO

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා


කොස්ගම අනතුරින් පියා-පුතා මරුට:මව රෝහලට

(කේ. බුද්ධික කුමාරසිරි)

හයිලෙවල් මාර්ගයේ කොස්ගම මිරිස්වත්ත ප්‍රදේශයේ දී සිමෙන්ති පැටවූ ලොරියක් යතුරු පැදියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් යතුරු පැදියෙහි ගමන් ගත් පිය පුතු දෙපළක එම ස්ථානයේදීම මියගොස් ඇතැයි කොස්ගම පොලිසිය පවසයි.

අනතුරින් බරපතල තුවාල ලැබූ එම පවුලේ මව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත.

සිමෙන්ති පටවාගෙන කොළඹ දෙස සිට අවිස්සාවේල්ල දෙසට ගමන් කරමින් තිබූ ලොරි රථයෙහි ටයරයක් පුපුරා එක්වරම ප්‍රතිවිරුද්ධ දෙසට ධාවනය වීමෙන් යතුරු පැදියෙහි ගැටී මෙම අනතුර සිදුව ඇති බවද පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කොස්ගම අලුබෝදල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන 44 හැවිරිදි පියා සහ 08 හැවිරිදි පිරිමි දරුවෙකි.

කොස්ගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

කොස්ගම අනතුරින් පියා-පුතා මරුට:මව රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 33132 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15823 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 10074 15

මේවාටත් කැමතිවනු ඇති

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 280 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 226 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 537 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

Our Group Site