IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කොටිවලිගයේ එල්ලුණු රජවැඩකාරයා සිනමාවෙන් බැස යයි

ප්‍රවීණ චිත්‍රපට සංස්කාරණ ශිල්පියකු වූ එම්.එස්.අලිමාන් මහතා අද අභාවප්‍රාප්ත විය.

මිය යන විට 77 වන වියේ පසු වූ ඔහු දෙදරු පියෙකි.

ඔහු සංස්කරණය කළ චිත්‍රපට අතර කොටි වලිගය, නොම්බර 17,සඳකඩ පහණ, කළුසුදු මල්, ඔබටයි ප්‍රියේ ආදරේ, රජවැඩකාරයෝ,  ලෙෆ් රයිට් සහ පයිලට්, ප්‍රේමනාත් ද වේ. 

අවසන් කටයුතු මල්වාන උල්හිටුවල මුස්ලිම් පොදු සුසාන භූමියේ දී අද සවස සිදු කෙරේ. 

(ආරියරත්න රණබාහු)



අදහස් (1)

කොටිවලිගයේ එල්ලුණු රජවැඩකාරයා සිනමාවෙන් බැස යයි

Bunny Preena Wednesday, 20 September 2023 01:48 PM

ඔබට නිවන් සුබ ප්‍රාර්ථනා කරමි.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site