IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


කීරි සම්බා සඟවලාද?

(ගයාන් සූරිය ආරච්චි)

තොග වෙළෙන්දන් අලෙවි කරන කීරි සම්බා කිලෝවක මිල පාලන මිලට වඩා වැඩිවීම හේතුවෙන් වෙළඳපොලේ දැඩි කීරි සම්බා ඉඟියක් පවතින බව වෙළෙන්දෝ  පවසති.

පාරිභෝගික අධිකාරිය මගින් නිකුත් කර ඇති කීරි සම්බා කිලෝවක පාලන මිල  රුපියල් 260ක් වුවත් පිටකොටුව තොග වෙළෙන්දන්ට කිරි සම්බා කිලෝවක් මහා පරිමාණ තොග වෙළෙන්දන්ගෙන් ලැබෙනුයේ රුපියල් 320 මුදලට බව ඔවුහු කියති. 

කෙසේ වෙතත් අප කළ සොයා බැලීමකදී පිටකොටුව තොග වෙළෙන්දන් අතරින්  බොහෝ දෙනෙක් කීරී සම්බා  මේ දිනවල අලවි නොකරන බව පැවසූහ.

තොග වෙළෙන්දන් කීප දෙනෙකු සතුව පැවති කිරි සම්බා තොග පාලන මිල වන රුපියල් 260 මුදලට කිලෝවක් අලවි කරන බවත් එම තොග අවසන් වීමෙන් පසු නැවත වැඩිමුදලට කීරි සම්බා මිලට නොගන්නා බවද පැවසීය.

(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (2)

කීරි සම්බා සඟවලාද?

විපරමා Monday, 15 September 2025 07:09 PM

හාල් මාෆියා කාරයින්ගේ කීරී සම්බා පිටරටවල නම් තියෙනවා. එක්කෙනෙක් පහුගිය කාලේ යූ.කේ වලත් ඇවිත් හිටියා.

:       0       0

ඩුඩ්ලී Monday, 15 September 2025 07:16 PM

ඔව්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 27675 30

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18182 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10881 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 643 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 196 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 851 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site