IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


කැබිනට්ටුව ඇනූ හේතුව මහින්ද කියයි

 (සුජිත් හේවාජුලිගේ)

පසුගිය වසරේ වැඩකටයුතු සමාලෝචනය කිරීමෙන් පසු  සංවර්ධන කටයුතු වේගවත් කිරීමට  ආණ්ඩුව අමාත්‍ය මණ්ඩල සංශෝධනය කළ   බව කම්කරු  නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවැසීය.

විපක්ෂය පවසන පරිදි ආණ්ඩුව අභ්‍යන්තරයේ කිසිදු ගැටලුවක්  නැත් බවත්  ඉදිරි අයවැය ඉලක්ක  කරගෙන   අමාත්‍ය මණ්ඩල සංශෝධනය කළ   බවත්   ජයසිංහ මහතා කීය.



අදහස් (5)

කැබිනට්ටුව ඇනූ හේතුව මහින්ද කියයි

Aruna Tuesday, 14 October 2025 10:30 AM

ඇනූ හැටි නෙමෙයි. ඇනුන හැටි කියන්න

:       4       10

Sanjeewa Dias Tuesday, 14 October 2025 10:44 AM

කොච්චර ඇනුවත් කුට්ටමේ ඉන්නේ බුරුවෝ සහ joker’s only

:       3       9

සඳමාලි Tuesday, 14 October 2025 11:29 AM

වේගවත් කරන්න හරි මන්දගාමී කරන්න හරි ඔබතුමන්ලා කරන්න පටන් ගත්ත වැඩක් තියෙන්න එපැයි. මීට කලිනුත් විවෘත කළ ගොඩනැගිලි නැවත විවෘත කිරීම, වැව්වල ජපන් ජබර ගැලවීම, ජාත්‍යන්තරය ඉදිරියේ රට හෑල්ලු කිරීම, දේශපාලන විරුද්ධවාදීන් ගෙන් පලිගැනීම, නොදන්නා ඉංගිරිසියට ගොස් වරිගෙ නසා ගැනීම, ළමා අයිතිවාසිකම් බෝඩ් එකට මුවා වී ගුරු-ගෝල, මවුපිය-දූදරු සබඳතාවලට පහර ගැසීම, අනුන්ගේ පක්‍ෂ කාර්යාල බලෙන් අල්ලා ගැනීම, පිටකොටුව බස් නැවතුමේ තීන්ත ගෑම වැනි සිල්ලර වැඩ ඇරෙන්න මහා පරිමාණ ව්‍යාපෘති කරන්න ඔබතුමන්ලාට දැනුමක් නෑ. මහවැලිය, ගම්උදාව වැනි යෝධ ව්‍යාපෘති, දැයට කිරුළ වැනි ප්‍රාදේශීය වශයෙන් යටිතල පහසුකම් නංවන වැඩපිළිවෙළ, මහපොල වැනි වැඩ සටහන්, ගල්ඔය ව්‍යාපාරය වැනි ගොවි ජනපද යෝජනා ක්‍රම ගැන තමුන්නැහැලාට මෙලෝ දැනුමක් නෑ. යුද්ධයක් කරන්න, කොරෝනා වැනි වසංගතයකට මුහුණ දෙන්න තිබුණොත්! හපොයි ශ්‍රී ලංකා මාතා! මෙවන් නොමේරූ, නමුත් ඉරිසියාව, වෛරයෙන් කැකෑරෙන පිරිසක් බලයට පත් කරන්න ඔබේ දරුවන් කටයුත කළ හැටි! ඔයත් පව් රටත් පව් අපිත් පව්!

:       1       8

මාලිමා ගැත්තා Tuesday, 14 October 2025 11:52 AM

කැබිනට් එක අනුවම ඔයාලට පාං ද ?

:       1       4

sepali Tuesday, 14 October 2025 12:43 PM

දැන් අපි අහන්නෙත් නැතුව කීප දෙනෙක්ම ඔය අනපු හේතු කියනවා. සංවර්ධන වේගය වැඩිකරන්නලු. ඒ කියන්නේ කවුරු හරි මන්දගාමී කෝච්චියක් ඕකේ ඉන්නවනේ. කවුද ඒ. අනික ඔය කියවිල්ලෙන් මේ රජය තව අනාගන්නවා විතරයි. අපිට වරාය ගැන අමතක වේගන යනකොට මෙයාලා මතක් කරලා දෙන්නේ මෙයාලටත් ඒක ගැන අදින්න ඕන වෙලා වගේ. හරි එහෙනම් කියන්නකෝ ඇයි වරාය බිමල්ගෙන් අයින් කරේ. එයාගේ වේගය මදිද කියලා.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 657 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 841 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 363 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site