දිය බිඳක් නොමැතිව පීඩා විඳි රුහුණේ ජනයා සහ දැඩි රස්නයෙන් පීඩා විඳි කොළඹ ජනයාත් දැඩි ලෙස පීඩාවට පත්කල ඉඩෝරය අවසන් කරමින් අද (15) කතරගමට සහ කොළඹට වැසි ඇද හැලෙන්නට පටන් ගත්තේය 
දිය බිඳක් නොමැතිව පීඩා විඳි රුහුණේ ජනයා සහ දැඩි රස්නයෙන් පීඩා විඳි කොළඹ ජනයාත් දැඩි ලෙස පීඩාවට පත්කල ඉඩෝරය අවසන් කරමින් අද (15) කතරගමට සහ කොළඹට වැසි ඇද හැලෙන්නට පටන් ගත්තේය 
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැස්ස කියන්නේ පරිස්සම් කළයුතු නැතිවම බැරි සම්පතක් බව අපි සිතේ තබා ගතයුතුයි. එය රැකීම සදහා ගස් නොකපා හැකිතරම් ගස් වැවිය යුතුයි.(අ)
නියඟය ඉවරයි. දැන් මහ ගංවතුරට ලෑස්ති වෙමු. (අ)
මම හිතුවේ මුළු රටටම නියගයක් තිබුණා කියා....බලාන ගියාම රුහුනටයි කොළඹටයි විතරයි වැස්ස නැතිව තිබිලා තියෙන්නේ. (අ)
දැන් ඉතින් නියං ආධාර නවත්වලා ගංවතුර ආධාර වලට ලැහැස්ති වෙන්න වෙනවා . (අ)
හැමදා නියන් එකදා වැහි වලාවේ (අ)
සමහරු නියඟය හින්ද ආණ්ඩුව පෙරල්ලන්න බලාගෙන හිටිය. ඔන්න දැන් එකත් ඉවරයි (අ)
පාසල් මට්ටමෙන්වත් ගසක් රෝපණය කිරීමේ වැඩසටහනක් දිනපතා හෝ සතිපතා පිහිටුවා ගත්තොත් හොද නැද්ද කල්තියාම. (බ)
දැන් ඉතින් ගංවතුර පටන්ගනියි (නි)