සුජිත් හේවාජුලිගේ
ඉදිරි වසර තුන ඇතුළත කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ජනතාවට විදුලි දුම්රියවලින් ගමන් කිරීමට අවස්ථාව උදාවන බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පැවැසීය.
ඔහු මේ බව සඳහන් කළේ, දියබෙදුම ප්‍රදේශයේ පැවති ඉඩම් බලපත්‍ර ලබාදීමේ වැඩසටහනකට එක්වෙමිනි.
සුඛෝපභෝගී බස් රථ 700ක් මෙරටට ගෙන්වීමටද මුදල් වෙන් කර ඇති බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට අමතරව ප්‍රවාහන, සෞඛ්‍ය සහ නිවාස පහසුකම් දියුණු කිරීම තුළින් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට රජය කටයුතු කරන බවද පෙන්වා දුන්නේය..

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd