කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් ආයතන කීපයක් සඳහා රාජගිරියේ පිහිටි මැතිවරණ කාර්යාලයේදී අද ප‍්‍රධාන පක්ෂද ස්වාධීන කණ්ඩායම්ද නාම යෝජනා බාරදුන්නේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් එහි ලේකම්, අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත, පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිලංග සුමතිපාල මහත්වරුද එක්සත් ජාතික පක්ෂයෙන් එහි මහලේකම් තිස්ස අත්තනායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායක මහත්වරුද ජනතා විමුක්ති පෙරමුණෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හඳුන්නෙත්ති ඇතුළු පිරිසක් එහි වූහ.
කොළඹ මහ නගර සභාවේ ප‍්‍රධාන පක්ෂවල පුරපති අපේක්ෂකයන් වන මිලින්ද මොරගොඩ, ඒ. ජේ. එම්. මුසම්මිල්, මනෝ ගනේෂන් යන මහත්වරුද මෙම අවස්ථාවට එක්වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd