IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


කොළඹට ආ පාවෙන රෝහල

මහ සයුරේ රෝහල යන නමින් ද හැඳින්වෙන චීනයේ 'පීස් ආර්ක්' හමුදා රෝහල් නෞකාව, මේ වනවිට කොළඹ වරායට සේන්දු වී ඇත. නෞකාව කොළඹ වරායට සේන්දු වූයේ සිය ලෝක චාරිකාව අතරතුරේය.

'පීස් ආර්ක්' නෞකාව වරායට සේන්දු වූයේ නාවික හමුදාවේ තූර්ය වාදන පිළිගැනීමක් මධ්‍යයේ වීම ද විශේෂත්වයකි. ලෝකයේ දියුණුම තාක්ෂණයෙන් සමන්විත හමුදා රෝහල් නෞකාවක් ලෙස මෙය සැලකිය හැකිය.

නෞකාව නැගෙනහිර චීනයේ ෂෙජියෑන් පළාතේ සවුෂාන් ප්‍රදේශයේ පිහිටි හමුදා වරායකින් පසුගිය ජුනි මාසයේ 16 වැනිදා සිය යාත්‍රාව ආරම්භ කර ඇත.

ලෝකය පුරා ඇතිවන හදිසි ආපදා තත්ත්වයන්ට ක්ෂණිකව මානුෂීය සහන ලබා දීම තමයි මේ නෞකාවේ ප්‍රධානතම කාර්යය වෙයි. නෞකාව මහජන චීන සමූහාණ්ඩුව විසින් නිර්මාණය කොට නිෂ්පාදනය කරන ලද්දක්. නෞකාව වෛද්‍යාධාර ලබා දීමේ සේවයට යොදවා ඇත්තේ 2008 වසරේ සිටය.

මීටර් 178ක දිගකින් සහ මීටර් 24ක පළලින් සමන්විත වන පීස් ආර්ක් නෞකාවේ, 386 දෙනෙකුගෙන් යුත් කාර්යමණ්ඩලයක් රාජකාරි කරයි. ඔවුන්ගෙන් 106 දෙනකු වෛද්‍යවරුන්ය. කුඩා බෝට්ටු සහ හෙලිකොප්ටර් යානාවකින් ද නෞකාව සමන්විතය. නෞකාව තුළ සායනික අංශ 17ක් සහ සහායක රෝග විනිශ්චය අංශ 5 ක් ද ඇත.

සතියක කාලයක් කොළඹ වරායේ රැඳී සිටින නෞකතාව යළි චීනය බලා යනු ඇත්තේ සිංගප්පූරුව හරහාය.

නෞකාව කොළඹ වරායේ නැංගුරම් ලා තිබෙන සතියක කාලය තුළ මෙරට ජනතාවට, චීන ආයතනවල සේවය කරන්නන් ඇතුළු චීන ජාතිකයින්ට නොමිලයේ රෝග විනිශ්චය පරීක්ෂණ සහ ප්‍රතිකාර ලබා දෙනු ඇතැයි ද පැවැසෙයි.



අදහස් (4)

කොළඹට ආ පාවෙන රෝහල

ලලිත් Sunday, 22 December 2024 12:38 PM

එතකොට චීන්නුන්ට විතරද මේ නැවෙන් බේත් ගන්න පුළුවන්?

:       48       0

ChandaniSunday, 22 December 2024 04:49 PM

සටහන හරියට කියවන්න !!! සිංහල කියවන්න පුළුවන්ද? පුළුවන් වුණත් වැටහෙන්නේ නැතිද? මොලයේ අස්පට් එකක්වගේ පෙනෙන්නේ. ගෙදර නෝනා උදේම බැන්නද?

:       0       39

Vidura Sunday, 22 December 2024 06:03 PM

කියවන්න හරියට. අන්තිම ඡේදයේ ලියලා තියෙනවා නේද? මෙරට ජනතාවට' කියලා...

:       0       25

prasanna Monday, 23 December 2024 12:55 PM

මෙම නැව මහින්දගේ කාලේ අපේ රටට ආව නම් මාලිමාවේ ගැත්තෝ ටික මැරෙන්න හදයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මැතිවරණ රාජකාරිවලට ආ කතක් මරුට
2025 මැයි මස 05 628 0

පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ


හෙට ඇරැඹෙන එ.ජා වෙසක් උළෙලේ ප්‍රධාන දෙසුම ජනපතිගෙන්
2025 මැයි මස 05 160 0

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ


ඡන්දපොළ ඡායාරූප ගැනීම වීඩියෝ කිරීම තහනම්
2025 මැයි මස 05 76 0

ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම


ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් රටවල් අතර 4 වැනි තැනට
2025 මැයි මස 05 613 0

ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.


වැලිකඩ බන්ධනාගාරයේ කාණුවක් රිවෝල්වරයක්
2025 මැයි මස 05 537 0

වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන


දේශබන්දුට ඇති තර්ජන ගැන CID පරීක්ෂණයක්
2025 මැයි මස 05 187 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 719 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 186 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1226 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site