නේවාසිකාගාර ගාස්තුව රුපියල් 3000 සිට 800 දක්වා අඩු කිරීම ඇතුළු ඉල්ලීම් 8 ක් මුල් කැරගෙන කොළඹ විශ්ව විද්‍යාලයයේ ශිෂ්‍ය සංගම් හයක සිසුහු එක්ව එම විශ්ව විද්‍යාලය ඉදිරිපිට අද දහවල් උද්ඝෝෂණක් ඇරැඹුහ.
සිසුහු එක්ව තර්ස්ටන් පාර හරස් කරමින් උද්ඝෝෂණයේ නිරත වු නිසා තුන්මුල්ල හන්දියේ සිට තර්ස්ටන් පාර පැය දෙකකට අධික කාලයක් වසා දමන්නට පොලීසියට සිදු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහපොළ ගැනත් යමක් කියන්න ඕනේ. මහපොළ දීමේදී අනුගමනය කරන පටිපාටිය අදට ගැලපෙන්නේ නෑ. මම දන්නා ඉතාම ධනවත් ව්‍යාපාරිකයන් ගේ දරුවන් මහපොළ ලබා ගනිද්දී ,ඉතාම අඩු වැටුපක් ලබන සමහර රාජ්‍ය සේවකයන්ගේ ළමයින්ට මහපොළ ලැබෙන්නේ නෑ. මේ ක්‍රමය වෙනස් විය යුතුයි. වග කිවයුත්තන්ට මෙය පෙනෙන්නේ නැද්ද ? 9අ)
රොෂේන්, අනේ ඔයා වගේ මෝඩයෙක්! මේ ෆොටෝ වල චෝගම් වලට ලස්සන කරන්න කරපු කිසිම දෙයක් නැහැ. ඔක්කොම ගස් ටික දැනට බොහොම කාලයකට පෙර හිටවපු ගස්. පේන හැටියට ඔයා කොළඹ දැකලා තියෙන්නෙත් අද වගෙයි (නි)
බණ්ඩාර,චාමික,මට නම් විශ්ව විද්‍යාලේ උපාධියක් නැහැ. මම විශ්ව විද්‍යාලේ ආපන ශාලාවේ තේ හැදුවා.නමුත් මම සියලුම සිසුන් සමග ඉතා සමීපව ඇසුරු කළා. සියල්ලන්ගේ දුක ,කදුළ,වේදනාව,සංවේදීව උකහා ගත්තා.ඔවුන්ගේ දුක් ,වේදනාවන් බෙදා ගත්තා.නමුත් අද ඔබලාට වැඩිය ඉදිරියෙන් මම ඉන්නවා කියා නිහතමානී ආඩම්බරයක් මට දැනෙනවා.ඒ මොකද එදා මෙන් අදත් මට අනුන්ගේ දුක,වේදනාව,අසරණකම ඔබලාට වඩා තේරුම් ගැනීමට හැකිවීම ගැන. (නි)
විශ්ව විද්‍යාල සිසුන් විසින් කරන උද්ඝෝෂණ ගැන එදා සිටම මා තුළ පැහැදීමක් තිබුනේ නැත. මන්ද, නොයෙකුත් දේශපාලන හස්තයන් විසින් ඔවුන් බිලී බා ගන්නා සැටි මා හොඳ හැටි දන්නා නිසාය. නමුත්, අද රටේ බොරු පුරාජේරු වැඩ වලට කෝටි ගණන් මුදල් නාස්ති කරන්න පුලුවන් නම්, මෙම සිසුන්ගේ ඉල්ලීම් ඉටු කරන්න බැරි නොවන්නේ මන්දැයි යන පැනය මා තුල හට ගනී. කෝටි ගණන් පාඩු ලැබූ ආයතන නඩත්තු කරන්න පුලුවන් නම් ඇයි අපේ සිසුන්ට සහනයක් දෙන්න බැරි? (නි)
දයා, පිටරට ගෘහ සේවයේ යෙදෙන අයගේ මොකුත් අඩුවක් එහෙම තියෙනවද? නිකන් යනවා මනුස්සයෝ යන්න බයිලා කියන්නේ නැතුව. වාචාල කටක් තිබුනට මිනිස්සුන්ට ගරහන්න එපා හලෝ. ඔහේ විශ්ව විද්‍යාලේ ගිය කාලේ ඉගෙන ගත්තේ මේවද ?(නදී)
ඔබලා වැස්සකටවත් පාසලකට ගොඩ නොවුන අය වුනාට ඔබලාගේ දරුවන් ඉගෙන ගන්න බැරි අය වුනාට උගත් දරුවන්ට ගරහන්න එපා.ඊර්සියා කරන්න එපා. (අ)
වගකිවයුතු මිනිස්සුනේ වංචා කරන්නේ. ඉතින් උද්ඝෝෂණ නොකර වෙන මොනවා කරන්නද? පළමුව ළමයි තේරුම් ගන්න පුළුවන් වගකිවයුත්තෙක් දාන්න ඕනෑ. සමුළු වලට විදේශ නායකයන්න්ව ගෙන්නලා සළකන්න වියදම් කරපු සල්ලි වලින් කොච්චර අසරණ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසදන්න තිබුනද? ඡන්දෙ / බලේ දුන්න මිනිස්සුන්ටමයි මේ ආණ්ඩුව ගහන්නේ (නි)
මෙතන කමෙන්ට් කරන බහුතරය විශ්ව විද්‍යාලයක් දැකලවත් නැති අය. ශිෂ්‍යයන් අයිතිවාසිකම් ඉල්ලන්න පාරට බැහැපු ගමන් මේ රටේ බහුතර ඡන්දදායකයන්(බුද්ධිය මද අය) සිතන්නෙ ආණ්ඩුට එරෙහි දේශපාලන කුමන්ත්‍රණ කියලා. මහපොළ කියන්නෙ අලුතෙන් පටන් ගත්ත එකක් නෙවෙයි. එ ගැන මෙතන සමහරු අහලවත් නෑ. අද මහපොළ සේවක අර්ථ සාධක අර මුදල වගෙ ඉස්සර ඉදන් තිබුණු සහන කපා හැරලා තියෙනවා. ඇමතිගේ ඉදන් කම්කරුවා දක්වාම ගසාකනවා. ඉස්සරහට තව හොද හොද හොද කෙරුවාවල් බලාගන්න පුලුවන්. ඒත් මෙ වගේ කමෙන්ට් කරන ජනතාවක් ඉන්දැද්දී කවදාවත් මේ ආණ්ඩුව පරදින්නෑ! මෙතන තියෙන කමෙන්ටිවලින් ඒක කියන්න පුලුවන්. (නදී)
මම මේ කියන්නේ අන්තරේ නායකයන්ට නොවේ. ඉගෙනගන්න කැමති උනන්දුවක් තිබෙන දක්ෂ දරුවන්ට. මම දන්නා විදියට දැනට මුදල් නැතුව පළමුවන උපාධිය දක්වා අධ්‍යාපනය දෙන එකම රට ලංකාව පමණි. ඉතින් මෙවැනි උතුම් දෙයක් නිකම් දෙන රටේ නොදෙන සුළු දෙයකට ඔබගේ වටිනා අධ්‍යාපන කාලය නාස්ති කරන්නේ ඇයි පින්වත් දරුවනේ. බලන්න බණ්ඩාර කියලා තියෙන කතාව. "අන්තරයේ කැඳවුම්කරුවන් සහ අන්තරය නිසා ලංකාවේ විශ්ව විද්යාල අධ්‍යාපනිකව වැටිලා." ඇයි ඔබලාට මේ දේවල් පෙනෙන්නේ නැත්තේ. ඔබලාව අන්ධ කරලා, මුලා කරලා, ඔබලාගේ වටිනා අධ්‍යාපනය කඩාකප්පල් කරලා. හිතන්න ඔබලාගේ අහිංසක දෙමව්පියන් ගැන, ඔවුන්ගේ අහිංසක බලාපොරොත්තු ගැන. ඔබලාගේ මෙවැනි ක්‍රියා නිසා ඒ අහිංසක දෙමව්පියෝ කොච්චර දුක්වෙනවද, ඒ අයට ඕනෑ ඔයාලා පාරේ ඉන්නවා දකින්න නොවේ. ඉක්මනට ඉහළ තැනක ඉන්නවා බලන්න. (නි)
කාටත් මේ මෝඩ වැඩ පෙනෙන්නේ නැත්තේ ඇයි? රටේ අනාගතය බාරගන්න ඉන්න ළමයින්ට මෙහෙමද සළකන්නේ? මේ වැරදි හදා ගත්තේ නැත්නම් මිනිස්සු තරහටම වෙන පක්ෂ වලට ඡන්දෙ දෙයි. පාලකයෝ දන්නේ නැහැ මිනිස්සු හිතන විදිය. මේක භයානකයි (නි)
උගත්කම වැඩිවෙලා වෙන්න ඇති මෙහෙම පිස්සු විගඩම් නටන්නෙ. සාමාන්‍යය බුද්ධියක්වත් නැති අය, ගිරවා වගේ (අවබෝධයකින් තොරව කටපාඩම් කර ) විශ්ව විද්‍යාලයට ඇතුලු වුණහම මෙහෙම විගඩම් නටන එක පුදුමයක් නෙමෙයි (නි)
මෙම ඉල්ලීම් අසාදරණයි. රු 800 ට කොහෙද කොළඹ නවාතැන් දෙන්නේ. මුලික වියදම වත් නැහැනේ. මෙතන ඉන්නව ඇතිනේ ගනකාධිකරණය කරන සිසුවන්. ටිකක් ගණන් හදල බලන්න කෑම වේලේ ඉඳලා ඔයගොල්ලන් ලබන සුබසාදන මිල ගණන්. ඉතින් මේ රටේ මෙච්චර කතා කරන්න දේවල් තිබියදී, පර්රවල් වහගෙන මේ වගේ බොරු දේවල් වලට මේ ගත කරන කාලයත් අපේ රටට අනවශ්‍ය වියදමක්. මේ ගොල්ලන් වෙන රටවලට ගියොත් පෙනේවි විශ්ව විද්‍යාල සිසුන් ඉගෙන ගන්නේ පාර්ට් ටයිම් ජොබ් කරමින්. කඩවල පිඟන් පවා සෝදනවා අධ්‍යාපන වියදම් පියව ගන්න. ඔක්කොම රජයෙන් ලැබෙන කොට තවත් ඉල්ලා ඉල්ලා මේ එන හඬ බළල් අත් වලින් කොස් ඇට බාවනවා වගේ තමයි. (නදී)
නේවසිකාගාරවල ඉන්න බොහොම දෙනෙක් දිවයිනේ ඇත පිටිසර බද පළාත්වලින් පැමිණි ළමයි. ඒ ගොල්ලන්ගේ අම්මලා තාත්තලා බොහොමයක් ගොවි තැනින් ජීවත් වන අය. මහපොළ අරගෙන තමන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වියදම් කරන්න බලාගෙන මේ ළමයි බලාගෙන ඉන්නවා. සමහර මාසවල එම මුදල පොටෝ කොපි වලටම මදි. නේවාසිකාගාර ගාස්තු අඩු කරන්න කියන්නේ ඒවායේ තියෙන පහසුකම් ගැන ඒ ළමයි හොදින් දන්නා නිසයි. මෙතන අදහස් දාල තියෙන්නේ බොහොම දෙනෙක් විශ්ව විද්‍යාල සිසුන් සමග ද්වේශයෙන්. මේ අය විශ්ව විද්‍යාලවල ගිය අය නොවෙයි කියල මට හිතෙන්නේ. මෙතන උද්ගෝෂණය කරන්නේ දේශපාලන ඉල්ලීමක් මුල් කරගෙන නොවෙයි. හොඳින් ඉල්ලලා කවදාවත් මොනවත් ලැබිල තියෙනවද? මොන ආණ්ඩුව තිබුනත් මොන ඇමති හිටියත් තත්වය ඒකයි. කරුණාකර මේ පිරිස තමුන්ගේ සහෝදරයින්, දරුවන් කියල හිතන්න. හැම උද්ඝෝෂනයම දේශපාලන හැගීම් වලින් බලන්න එපා. මේගොල්ලන් අපේ රටේ අනාගත සම්පත්.අපේ රටේ මොන ආණ්ඩු තිබුනත් විශ්ව විද්‍යාල සිසුන්ට සලකපු හැටි ඔයගොල්ලන්ට මතක් ඇති නේද? (නදී)
කැම්පස් එකක් අහලකින් වත් නොගිය මෝඩයින්ට කොහොමද මේවා තේරුම් කරන්නෙ. (ස)
අපි සරසවියට අාවේ නම් ඉගෙනගන්න. දැන් අපි එළියට අාවා පොඩ්ඩක්වත් ප්‍රමාද වුණේ නැතුව. මෙයාලට තේරේවි ඕවා අවුරුද්දක් ගෙදර ඉන්න දුන්නා නම්. (නි)
අක්ෂි ,සාක්‍ය, ඔබලාගෙ අදහස් වලින් වැටහෙන්නෙ මෙය දේශපාලන අරමුණකින් කළ දෙයක් කියලයි. (නි)
රජයේ සරසවි වල ඉගෙන ගන්නා ළමයි විදින දුක දැනගන්න නම් ඒවාට එන්නම ඕනෑ. මහා ලොකු සල්ලිකාරයින්ට ඒක තේරෙන්නේ නැතුවා ඇති (නි)
මේ අයගේ ඉල්ලීම් සාධාරණ බව ලංකාවේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලැබූ ඕනෙම අයෙක් දන්නවා. කවුරු මොනවා කිවත් ඇත්ත ඒක. (ස)
චමින්ද බුද්ධිය පමණක් නොවේ ඔබට ඉවසීමත් නැහැ.මම ලියු අදහස නැවත කියවා ඔබේ දරුවන්ව සේවයේ යොදවන්න.(දිල්)
තිලක් , නැවතත් ඔබ පළමු ශ්‍රේණියට ඇතුළු වෙන්න බුද්ධිය පෑදෙයිද බලන්න (නි)
විශ්ව විද්‍යාලයට ආවිට විතරද ප්‍රශ්න තියෙන්නේ? මේ ගොල්ලන්ගේ ගෙවල්වල ප්‍රශ්න තිබුනේ නැද්ද? ගෙවල් වලදී සුඛෝපභෝගී ජීවිත ගතකළාද? විශ්ව විද්‍යාලයෙන් බැහැර වූ විට ප්‍රශ්න නැද්ද? (නි)
ප්‍රධාන මාර්ගයක් කලින් දැනුම්දීමක් නැතුව පැය දෙකක් තුනක් පාසල් නිමාවෙන වෙලාවට වහලා තියා ගන්න කවුරුන් හෝ පිරිසකට පුලුවන් නම් පොලිසියක් අවශ්‍ය නැහැ මම හිතන්නේ කොළඹ මාර්ග හසුරුවන්න. (නි)
උපාලි ධනවත්ම රටවල් කරන නාස්තිකාරී වැඩ කරන්න අපේ රටේ ආර්ථිකය හොඳයි.කොස් ඇට බාන පුසෙක් වගේ දෙයක් ඔබ කියන්නේ.(නදී)
බණ්ඩාර 2013-11-20 22:08:53.මෙය මගේ අදහසක් නොවෙයි. ලැජ්ජාවක් කියල ඇත්තේම නැද්ද මගේ නමින් අදහස් දාන්න.(නදී)
මෙතන තියෙන්නේ විශ්ව විද්‍යාලවලට සිසුන් තෝරා ගන්න ක්‍රමයේ වරද.අර අනුරාධපුරයේ නියර සකස් කරන යන්ත්‍රය හදපු සිසුවා වගේ අය තමා තේරා ගන්න ඕන. මමත් විශ්ව විද්‍යාලයේ ගියපු කෙනෙක් තමා. එහෙම කිව්වේ මෙහෙම අදහස් දානකොට කියන්නේ විශ්ව විද්‍යාල වලට ගිහින් නැහැ කියල කියන නිසා. (ස)
ඔය උද්ඝෝෂණය පාරේ ගමන් කරපු සියලුම මගී ජනතාවට හොඳට දැනුනා. හොඳ පාඩම...දැන් සතුටුද??? (ස)
මම ලංකාවට ආව දවස් වල කැළණියේ විශ්ව විද්‍යාලය ලග බස් නැවතුම් පොළේ හිටියා වයසක අම්මල දෙන්නෙක් විශාල ගෝනි දෙකක් අරන් බස් එකෙන් බැස්සා. මේ දෙන්නම ඔසරිය ඇද ගත්තු අය. පෙනුම නම් ඉතාම දුෂ්කර ජීවිතයක් ගත කරන ගම්බද අය කියල මට තේරුනා. කිහිප දෙනෙකුගෙන් යම් කිසි උදව්වක් ඉල්ලනවා මට පෙනුනා. මම එයාලා ලගට ගිහින් කතා කලා. එයාලා ඇවිත් තිබුනේ අනුරාධපුරේ සිට විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න දරුවන් දෙන්නට මාසේ කන්න හාල් ගෙනත් තිබුනේ. මම ඒ දරුවන්ට කතා කරලා අහවල් තැනට එන්න කියලා කිව්වට පස්සේ පැය බාගෙකට විතර පස්සේ දාඩිය පෙරාගෙන තරුණයෝ දෙන්නෙක් ඇවිත් ඒ හාල් ගෝනි දෙක කර ගහගෙන යනවා මම බලන් හිටියා. එහෙමයි අපේ අසරණ දුප්පත් දෙමාපියන්ගේ දරුවන් ඉගෙන ගන්නේ. මෙතන අදහස් දාන අයගේ දරුවන්ට ඉගෙන ගන්න බැහැ කියලා දුප්පත් දරුවන් පලි නැහැ. රුපියල් 800 යකින් මොනවද කරන්න පුළුවන්? (නදී)
මම ලංකාවට නිවාඩුවට ආව දවසක කැළණියේ විශ්ව විද්‍යාලයට බස් නැවතුම් දෙකක් එහාට වෙන්න, ඔසරිය ඇඳ ගත්තු වයසක අම්මල දෙන්නෙක් විශාල ගෝනි දෙකකුත් අරන් බස් එකකින් බැස්සා.පෙනුමට ගම්බද දුෂ්කර ජීවිතයක් ගත කරන අය කියල මට තේරුනා.මේ දෙන්න කිසියම් කෙනෙකු හමු වීමට උදව් ඉල්ලනවා.මම එයාල ලඟට ගිහින් අහපු වෙලාවේදී එයාල කිව්වා එයාලගේ විශ්වා විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන් දෙන්නට මාසේ කන්න හාල් ගෝනි දෙකක් ගෙනාවා.බස් හෝල්ට් එකක් එහායින් බැස්ස නිසා එයාලට පණිවිඩයක් දෙන්න ඕන කියලා.මම ඒ තරුණයන්ට කතා කරලා කියල පැය බාගෙකට විතර පස්සේ මම දැක්ක හති දාගෙන දාඩිය පෙරා ගෙන තරුණයන් දෙන්නක් ඇවිත් ඒ අම්මල සමඟ කතා කරලා අර හාල් ගෝනි දෙක කර ගහගෙන අරන් යනවා.අපේ රටේ දරුවන් මොන තරම් දුෂ්කර ජීවිතයක්ද ගත කරන්නේ කියලා මට ඇත්තටම දුකක් ඇති වුනා.මෙතන අදහස් දාන ව්‍යාපාරිකයන්ගේ දරුවන්ට ඉගෙන ගන්න බැරි වුන කියල මේ දුප්පත් දරුවන් මොනවා කරන්නද?රුපියල් 800 කින් මොනවද අද කරන්න පුළුවන්? (ස)
විශ්ව විද්‍යාලය ගැන නොදැන කතාකරන්න එපා. මේ ළමයිව මේ ත්තවයට ඇදලා දාන්නේ කව්ද? රටේ අනාගතයම රැදී ඇත්තේ මොවුන් මත. නුගත් ජනයාට මේවා තේරෙන්නේ නැහැ. සරසවි වල උපකුලපතිවරු දරුවන්ගේ අවශ්‍යතාවයන් ගැන සැලකිලිමත් වී රජයට කතාකොට ඒවා ඉට කර දෙනවා නම් මෙවැනි ප්‍රශ්න ඇතිවන්නේ නැහැ. (නදී)
හැමදාම ලංකාවේ උද්ඝෝෂණ, දැන් හැම දෙයකටම උද්ඝෝෂණ, මේ වගේ දේවල් ලෝකේ වෙන කොහෙවත් සිද්ධ වෙන්නේ නැහැ ලංකාව හැර, ඉතින් කොහොමද රටක් දියුණු වෙන්නේ? (ස)
අන් අයගේ ජීවත් වීමේ අයිතිවාසිකම් උල්ලංඝනය කලාට මේ අයට හෝ මෙහි නායක අයට නීතියෙන් පියවර ගන්න බැරිද? මෙහෙම ගියොත් ඉල්ලන හැම දේම දෙන්න වේවි නේද? අනේ අපේ රටට එන්න ඉන්න තරුණ අය හැසිරෙන හැටි? (ස)
ඒ අයට හැමදේම නොමිලේ... කන්න නොමිලේ , ඉන්න නොමිලේ , ඉගෙනගන්න නොමිලේ , විවාහය නොමිලේ ... (නි)
අර චිවරධාරීන්ට මොකක්ද තියෙන ප්‍රශ්නය නේවාසිකාගාර සම්බන්ධව? (නදී)
මෝඩ විදිහට හිතන්නෙ නැතුව ප්‍රශ්න දිහා මිනිසුන් වගේ බලන්න. මේ වගේ ඉල්ලුවේ නැත්නම්, අපේ දේශපාලකයෝ විතරයි මේ රටේ ඉතුරු වෙන්නේ. ළමයින්ට සාධාරණ විදිහට සළකන්න. (නි)
මේ ළමයින් ඉල්ලන්නේ මුලික අයිතිවාසිකම් නේද ? (නදී)
බණ්ඩාර 2013-11-20 22:08:53 ඔවැනි අදහස් දාන්නෙ අර බන්දුල පෙරේරා. දුප්පත් මිනිසුන් සමඳ බද්ධ වෛරයකින් පසු වෙන මානසික ලෙඩ පමණි.අර රතුපස්වල අසරණ තරුණයන්ට වෙඩි තියලා මරපු එකත් සාධාරණීය කරපු මනුස්සයෙක්.සපත්තු ලෙව කාල, ඕනම අසාධාරණයක් සාධාරණීය කරලා මුදල් උපයන එක මොන තරම් ලේසි ද කියල එයා හොඳටම දන්නවා.ඔයිට වැඩ හොඳ නැද්ද පත්තර කොලයක් එලාගෙන මහා පාරේ හිඟා කෑවානම්. (ස)
දේශපාලන වාසි , විදේශ අරමුදල් වගේ ඒවා ළමයි පාරට ගන්න යොදවනවා කියන එක හැමෝම දන්නවා. ඒවාට රැවටිලා ප්‍රශ්න ඇති කරගන්නවා මොලේ/ අත්දැකීම්/ මුදල්, අඩු ළමයි. ඒවගේම ළමයින්ගේ නවාතැන් ප්‍රශ්නේ කොළඹ විතරක් නෙමේ කැලණියේත් වීශාල එකක්. පිටරට ළමයි අරන් ආදායම් වැඩි කරගන ඒ සල්ලි විශ්ව විද්‍යාල දියුණුවට යොදන්න පුළුවන් නේද? මේ නාස්ති කරන සල්ලි වලින් ඇයි විශ්ව වි ද්‍යාල වල පහසුකම් දෙන්නේ නැත්තේ කියලාත් අද හුඟක් අහනවා. මේවට කන්දෙන පාලකයෝ රටට අවශ්‍යයි.(නදී)
සැමුවෙල් හැමදේම දන්නවා කියා සිතීම තමා ඔබේ ලොකුම මෝඩකම.නිකම් කහින්නෙ නැතුව වයසක මාම කෙනෙකුට සාත්තුව දීගෙන ඉන්න. (අ)
මේ දාලා තියෙන අදහස් ටික හොඳට බලන කොට තේරෙනවා මේ ළමයි කොච්චර මොඩයිද කියලා. ඒ විතරක් නොවේ ලෝකය තේරුම් ගන්න, තමන්ගේ අඩුපාඩු හදා ගන්න උත්සහ කරන්නේ වත් නැහැ. මේ පොඩි දෙයට ආණ්ඩු පෙරලන්න කතා කරන, යුනිවසිටි සහ කැම්පස් කියන දෙකේ වෙනස වත් නොදන්නා ළමයි අනිත් අයට මෝඩයින් කියනවා. රට යන්න ඕනේ සල්ලි විතරක් නොවේ ලබන්නේ, අපි මෙපමණ කලක් කරපු ගොන්කම් සහ නාස්ති කරපු කාලයත් ගැන අවබෝධයක් එනවා. (ස)
විශ්ව විද්‍යාල වල ඉන්න නංගිලා මල්ලිල හැමෝටම මම එක දෙයක් කියන්නම්....ඔයාලගේ වටිනා ජිවිතේ ..කාලය නාස්ති කර ගන්නේ නැතුව හොඳට ඉගෙන ගන්න...ඔයාලට උගන්නන්න ඔයාලගේ දෙමව්පියෝ කොච්චර දුක් විදිනවද....ඒ නිසා බොරු කාරයන්ට රැවටිලා...දේශපාලන පක්ෂ වල එල්ලෙන්නේ නැතුව තමන්ගේ ඉගෙනීම හොඳට කරගෙන යන්න. අන්තිමට ඔයාල බලාගන්න ඔය දෙසන දෙන කවුරුවත් නෑ ...අද මේ දේවල් ඔයාලට තේරෙන්නේ නැ. අන්තිමටම ඔයාලගේ මුළු ජීවිතේම දුකක් වෙනවා....ඒක නිසා තමුන්ගේ දෙමව්පියන්ට..ගමට..රටට..බරක් නොවී ඉන්න හිතාගෙන හොඳට ඉගෙන ගන්න..අනවශ්‍ය දේවල් කරන්න යන්න එපා.....මම මේ හදවතින් කියන්නේ..මමත් ඔය දේවල් කරලා අද වලේ වැටිලා ඉන්නේ... ඔයාල හැම දෙනාටම තෙරුවන් සරණයි !!!!! (ස)
අධ්‍යාපනයට කරන ආයෝජනය රටකට කරන හොදම ආයෝජනයයි. (නි)
සිසුන්ගේ සාධාරණ ඉල්ලීම් වලට වගකිවයුතු රජයක් ලෙස අවධානය යොමුකළ යුතුය.සිසුන්ගේ මහපොළ ශිෂ්‍යාධාරයවත් නොලැබෙන්නේ නම් එහි සාධාරණයක් නැත. (නි)
ලක්සිරි, ඔයා හරියටම හරි.ඔය ළමයින්ගෙන් වැඩිපිරිසක්ම අකමැත්තෙන් අා අහිංසක ළමයි.එයාලට වෙන කරන්න දෙයක් නැහැ. (නි)
උද්ගෝෂණ තේරුමක් ඇතුව කරන්න ඕනෑ. රාගම වෛද්‍ය පීඨය, රජරට වෛද්‍ය පීඨය වගේ අය දේවල් දිනා ගත්තේ උද්ඝෝෂණ කරලා. ඒ පීඨවලින් නොමිලේ අධ්‍යාපනය ලබා වෛද්‍යවරුන් වුණ අය දහස් ගානක් ඇති. (නි)
රුපියල් 800 කියන්නේ කොච්චර පොඩි ගානක් ද ? ඒ ගාණට කොහෙද බෝඩිමක් හොයා ගන්න පුළුවන්? 3000 කියන්නෙත් බොහොම සාධාරන ගානක්.ඇයි මේ අයට බැරි මොකක් හරි 'පාට් ටයිම්' රැකියාවක් කරලා ගාණක් හොයාගන්න? හැම එකම නිකම්ම දෙන්න ඕනෑද? (නි)
පිළිතුරු දීම අනවශ්‍යයි කියලා හිතුණත් නෙත්මි වගේ කෙනෙකුගේ මොළේවත් පාදන්න ලැබුනොත් එය මගේ වාසනාවක් කියලා හිතුන නිසා මෙය ලියමි. හොස්ටල්, මහපොළ නිදහස් අධ්‍යාපනයේ අයිතිවාසිකම් නොවේ. ඔබල අභ්‍යන්තර සිසුන් වශයෙන් මොනතරම් පහසුකම් ලබා ගන්නනවද? බාහිර උපාධි ගන්නා අය තමයි වැඩියම දුක් විදින්නේ. ඒ අය රැකියා කරකර තමයි ඔබලාට සතියේ දවස් පහම උගන්වන දේවල් දවස් දෙකකදී ඉගෙන ගන්නේ. ඔබත් සංවේදීව හිතන්න. මට මෝඩයි කිවුවට අමනාප නොවෙමි. මම ලෝකයේ බොහෝ රටවල අත්දැකීම් ලැබුවෙක්මි. අප කියන දේවල් අවබෝධ කර ගන්න උත්සාහ කරන්න. (නි)
ඒගොල්ලො හැමදාම කළේ විශ්ව විද්‍යාලවල විද්‍යා පීඨයට ගහන එකයි උද්ඝෝෂණ කරපු එකයිනෙ. ඉතින් එළියට ආවම එයාලට රැකියා කවුරුත් දෙන්නෙ නැහැ.එතකොට ආයෙත් උද්ඝෝෂණ කරනවා. ඇත්තටම මොවුන් රටට බරක්. මොකද වයස 24-25 වෙන අයට රටේ අහිංසක ජනතාවගෙ සල්ලිවලින් නවාතැන් කුලී දෙන්න ඕනෑද? (නි)
ඔබලා දන්නවාද? කොළඹ කැම්පස් එකට වියදමට එවපු සල්ලි වියදම් නොකර ආපහු හරවලා යවපු වග. (ස)
චතුර කියන කතාව මා අගය කළත් එකඟ වෙන්න නම් බැහැ. බලන්න අද අපේ රටේ ජයටම කාලා බීලා සතුටින් ඉන්නේ කව්ද කියලා. වෙන කවුරුත් නොවෙයි විශ්ව විද්‍යාලවල දේශපාලනය කරපු අය. කව්ද ඒ කියලා නම් වශයෙන් කියාගෙන යන්නද..... (නි)
"සිද්ධිය මොනතරම් අසෝබන වුණත්, පින්තූර ටික නම් හරිම දැකුම්කලුයි, කොහොමද චෝගම් මොළේ? චෝගම් නිසානේ අපේ කොළඹ ඔච්චරම ලස්සන වුණේ" (නි)
සැමුවෙල් මේ අහිංසක ළමයි හැමෝම මෝඩයින් විදිහට දකින ඔබයි මෝඩයා. ඔබ ගොන්කම් කරාට හැමෝම ගොන්කම් කරන්නේ නැහැ.(නදී)
අපි නම් මේ අන්තරයේ කැඳවුම්කරුවාට සහ අන්තරයට හරි කැමතියි. මේ අය නිසා බටහිර සංවර්ධිත විශ්ව විද්‍යාල වල ඉගන ගන්න අපි වගේ අයගේ වටිනාකම් වැඩි වෙනවා. අන්තරයේ කැඳවුම්කරුවන් සහ අන්තරය නිසා ලංකාවේ විශ්ව විද්යාල අධ්‍යාපනිකව වැටිලා. ලෝක ශ්‍රේණිගත කිරීම අනුව ලංකාවේ විශ්වවිද්‍යාල ඉන්නේ ඉතාම පහල මට්ටමක. අප්‍රිකාවේ අසාර්ථක රාජ්‍ය පවා ලංකාවේ විශ්වවිද්‍යාල පරද්දවල්ලා ලංකාවේ විශ්වවිද්‍යාල උපාධියට ලෝකයේ තියන තැන නැතිවේගෙන එන්නේ. අපි නම් බටහිර සංවර්ධිත විශ්ව විද්‍යාල වලට ගියා. අපේ උපාධි වලට දේශීයව සහ අන්තර්ජාතිකව විශාල පිළිගැනීමක් තියනවා. අපි නැවත ලංකාවට එනකොට රාජ්‍ය සහ පුද්ගලික අංශය අපිට රැකියා දෙන්න පොරකනවා. එත් දිස්ත්‍රික් කෝටා එකට අඩු උසස්පෙළ ලකුණු වලින් ලංකාවේ විශ්ව විද්‍යාල වලට ගිය අය ගැන නම් දුකයි. ඒ අයට අනාගතයක් නැහැ. අන්තරේ මේ අයව පාරවල් වල දක්කන්නවා , මේ අයට ඉංග්‍රීසි බැහැ , පරිගණක හැකියා නැහැ , කළමනාකරණය දන්නේ නැහැ . අන්තරේ මේ අයට උගන්වන්නේ පෝස්ටර් අඳින්න, පෝස්ටර් අලවන්න, කැට හොල්ලන්න , මහා පාරේ වේලෙන්න. ඉතින් ඉංග්‍රීසි දන්න, පරිගණක , කළමනාකරණ හැකියා තියන බටහිර සංවර්ධිත විශ්ව විද්‍යාල වල ඉගන ගත්ත අපි ලංකාවට ආවාම අන්තරේ කාබාසිනියා කරපු ලංකාවේ විශ්ව විද්‍යාල වලින් පිටවන සෝම්බිවරුන්ට අපි වගේ අයත් එක්ක හැරෙන්නවත් පුලුවන්ද? ඉතින් ඕනෑම ආයතනයක තැන තියෙන්නේ උඩට යන්නේ අපි. අපි ඉංග්‍රීසියෙන් වචන දෙක තුනක් දාපුවම, කම්පුටර් එකෙන් ප්‍රොජෙක්ට් එකක් ඩිසයින් කලාම අන්තරේ විසින් කැට හොල්ලන්න , පෝස්ටර් ගහන්න මහා පාරේ උද්ඝෝෂණය කරන්න විතරක් පුරුදු කරපු නුපුහුණු ලංකාවේ විශ්ව විද්‍යාල උපාධිකාරයෝ වෙව්ලනවා ඉතින් අපි තමයි වැඩකාරයෝ . අපි ලන්ඩන් ,පැරිස් නිව්යෝක්, සිඩ්නි ගැන කතා කරනකොට අන්තරේ මොළ හෝදපු දේශීය උපධිකාරයා කතා කරන්නේ ගලහ හන්දියේ , කැලණියේ , හැව්ලොක් පාරේ කරපු උද්ඝෝෂණ , උපාවස, පොලිසියෙන් ගුටි කාපු ඒවා . ඉතින් මේ අය ඉබේම කොන් වෙනවා. අපි බැබලෙනවා අපිට සදහටම ඉහලින් බැබලෙන්න ක්‍රමය හදල දුන්නේ අන්තරය නිසා අපි අන්තරයට හරිම කැමැතියි. අන්තරයට ජය වේවා.(ස)
මේ පිටුව බලන කොට පෙනෙන්නේ අපේ කට්ටිය කොටස හතරකට කඩන්න පුළුවන් කියලා. බුද්ධිමත් අය, උගත් බුද්ධිමත් අය , උගත් නමුත් බුද්දිමත් නොවූ අය, උගත් කියා හිතන බුද්දියෙන් අඩු අය. (නදී)
ළමයින්ව අල්ලගන පාවිච්චි කරන එක 1971 ඉඳලම සිද්දවුනා. නොදන්නා කමටහරි, සල්ලිවලට හරි ළමයි රැවටුනා කීදෙනෙක් නම් රැවටිලා මැරෙන්න ඇතිද? එදා ඉඳලම, විදේශ සල්ලි අරන් මේවා කරපු ළමයිව විකල්ප වියාපාර වලට යොදවපු නායකයෝ අද හොඳ තනතුරු වල වැජබෙනවා. ළමයි මේක තේරුම් අරන් තමන්ගේ ඉල්ලීම් වලට විතරක් සාකච්චා වලින් බැරිනම් උද්ගෝෂණ කරන්න ඕනේ. සාමාන්‍ය මිනිස්සුන්ට අද ළමයෙකුට උගන්නන එක ප්‍රශ්නයක්. ඉහල ඉන්න අය මේවා නොබලා නළු නිලියෝ පිරිවරාගන විනෝදෙන් ඉන්න හැටි මාද්‍ය වලින් අපි දකිනවා. මේකයි ඔතන තියෙන දේශපාලනේ, හරි යතාර්ථය.. ලාල්.., මේ රටේ අනාගතේ වෙන ළමයින්ට ගහන්න, ඔලුපලන්න, ඉගෙනීම නවත්තන්න , ඉඩ දෙන්න බැහැ. . අපේ ඉතිහාසේ ගැනත් කියලදීලා ඒ ළමයිව රැකගන්න ඉගෙනගන්න උදවු කරන්න හැමෝම එකතුවෙන්න. නැත්නම් ළඟදීම ජාතිය සුළු වෙනවා විතරක් නෙමේ කොඳු නැති එකක් බවටත් පත් වෙනවා. සිංහල ජාතිය උදාර ගති තිබුන එකක්, එත් අද නිවට කරවනවා., මේ කුඩම්මාගේ සැලකිල්ල තවදුරටත් අපි බාර ගන්නවද කියලා හිතන්න. ඒක අපේ යුතුකමක් (ස)
කවුද මේ බණ්ඩාර නමින් අදහස් දාල තියෙන්නේ. මෙයා නම් ලංකාවේ උපන් කෙනෙක් නොවෙයි. ලංකාවේ විශ්ව විද්‍යාල සිසුන්ට ගරහන්නේ ඒකයි. විදේශ විශ්ව විද්‍යාල වලට මුදල් ගෙවල ඉගෙන ගන්නේ ලංකාවේ සාමාන්‍ය පෙළවත් හරියට සමත් වෙන්න බැරි උදවිය බව අපි දන්නවා. කමක් නැහැ ඔය වගේ මෝඩ තකතීරු අදහස් දාල ලංකාවේ විශ්ව විද්‍යාලවල තත්වය කෙළෙසන්න බැහැ. අපේ විශ්ව විද්‍යාලවල උගතුන් ලෝකේ වෙනත් රටවල උසස් රැකියාවල නියුක්තවෙලා ඉන්නවා ශ්‍රේණි ගත කිරීම් වලින් අපි පහලින් හිටියට මේවයේ ඉගෙන ගන්නේ සැබෑ දක්ෂයෝ. පිට රටවලට සල්ලි ගෙවලා ඉගෙන ගන්නේ මෙහෙ විශ්ව විද්‍යාලවලට යන්න සුදුසුකම් ලබාගන්න නොහැකි ඔල මොට්ටලයෝ. මේ වගේ රටට අපහාස කරන්නේ නියම ජාති ද්‍රෝහියෝ. බණ්ඩාර ඔබට අනුකම්පා කරනවා හැර වෙන කරන්න දෙයක් නැහැ. (නදී)
මොවුන් හිතා ඉන්නෙ රටෙහි ජනතාව විශ්ව විද්‍යාල සිසුන්ගෙ ණයකාරයො කියලා. මොවුන් ඉගෙනගන්නෙ අහිංසක ජනතාවගෙ කිරි පැකට් එකෙන්, බත්පතෙන් ගහන බදු මුදලින් කියලා අමතකයි. තව ටික දවසකින් වාහනෙන් යන්න ඉන්ධන දීමනා, ෆේස්බුක් යන්න අන්තර්ජාල දීමනා එහෙමත් ඉල්ලයි (නි)
මේවායේ පිටුපස ඉන්නේ 1971 සිට රට නැතිකරපු අයයි.ඔවුන්ගේ මුසා වලට රැවටුන තරුණයින් එදා වගේම අදත් ඉල්ලන්නේ දෙන්න පුළුවන් ඒවා නොවෙන වගත් ඔවුන් දන්නවා. එහෙත් උද්ගෝෂණ අර කට්ටිය පිටුපස හැංගිලා ඉඳලා මෙම සරසවි සිසුන් බිල්ලට දෙනවා (නි)
සැමුවෙල් ඔයා මොනවද බාහිර උපාදි ගැන දන්නේ? උසස් පෙළ යන්තම් පාස් වෙලා උපාදි ගන්නවා. විභාගෙට එන ප්‍රශ්න ටිකත් කලින් දෙනවා. රිසච් කරන්න නෑ එයාලට. ප්‍රශ්න ටිකට උත්තර ලියපුවාම උපාදිය අතේ. අපි උසස් පෙළ ඒ 3ක් අරගෙන කැම්පස් ආවේ. ඒ නිසාද මොඩය කියන්නේ?.මට නම් වෙන රටවල අත්දැකීම් නෑ. ඔයා කවුද මට මෝඩයා කියන්න.(නදී)
මෙ අය පාරෙ උද්ඝෝෂණ කරන එකට විරුද්ධ නම් ඒ අයගෙ ගෙවල්වලට ගිහින් උද්ඝෝෂණ කළා නම් හරි.චන්දි, උපාලි වගෙ අයගෙ ගෙවල්වල ලිපිනයන් දෙන්න බැරිද? වෙන රටවල පාට් ටයිම් කරන බහුතරය විදෙශීය ශිෂ්‍යයන්. ඒ රටවල මිනිස්සුන්ට දෙන සහන දිහා බැලුවොත් ලංකාව අහළකින්වත් තියන්න බැහැ. මෙහෙ දෙන එකම සහනයත් අධ්‍යාපනය. ඒකත් දැන් ටිකෙන් ටික කප්පාදු කරනවා.(නදී)
මෙන්න තවත් උගත් මෝඩයන්ගේ ඡන්ද ප්‍රතිපලයක්. (නි)
චතුරගෙ කතාව ඇත්ත.නමුත් මෙ පින්තූර බැලුවිට රටෙහි අනාගතය බාරගන්නෙ මේ වගේ හිතන අයද කියලා හිතෙනවා. රටට සුබ අනාගතයක්. (නි)
අපේ වැඩේ කරගෙන් එලියට ඇවිත් පිට රට රස්සාවක් හොයාගත්තනිසා ඔලුව උස්සල ඉන්නවා, නැත්නම් අපිටත් වෙන්නේ උපාධිය අරගෙන 15000 කට කඹුරන්න, අපියන්තම් ලනු කෑවේ නැති නිසා ගොඩ ගියා, අපිත් එක්ක හිටිය නායකයෝ දැන් එක එක පක්ෂ වලින් ප්‍රදේශිය සභාවල, පළාත් සභාවල, උන් උඹලට බෙදන තෙල වෙන එකක් , උන්ට ගහගන්නේ වෙන තෙලක්, ගොන්නු වෙන්න එපා, පාර හරස් කරලා වඩා දෙන්නේ අපේම පන්තියේ අයට, වාහන, කාර් තියන උන්ට ඕනෑම පාරක යන්න පුළුවන්. ඉස්ටසමක් ළඟ, මහපාර හරස් කරලා දුක් දෙන්නේ අපිටමයි, මේ සහෝදරයෝ ගැන දුකයි. උඹල ගිහින් ඉංග්‍රීසි ටිකක් ඉගැන්ගනිල්ල උඹලට වඩා මෝඩයෝ මේඇවිල්ල ලොකු පඩියක් ගන්නවා, ලනු කන්න එපා රෙන්න වෙන්නේ කඹ, මේකයි උඹලගේ වර්ජනය රටේ අය ගණන් ගන්නේ නැත්තේ, මේ ස්ට්‍රයික් එක ෆේස් බූක් එකේ කරපල්ලා ගොඩක් සපෝර්ට් කරයි. මේ ජීවිතය වටිනවා, තම පටන්ගත්ත විතරයි. (අ)
කාගෙවත් කියමන් වලට රැවටෙන්න අනුවණයන් පිරිසක්ද මේ සිසුන්? මම එය පිළිගන්නෙ නැහැ.මෙය මොවුන්ගෙ ආකල්ප වල ඇති අඩුපාඩුවක්. මොවුන් සිතන්නෙ ඔවුන් විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලද සැනින් සමාජය ඔවුන්ගෙ සියලු අවශ්‍යතා ලබාදිය යුතුයි කියා. (නි)
අදහස් දමන අය කරුණු හරිහැටි නොදැනයි ලියන්නේ. මෙම දරුවන් උද්ඝෝෂණය කරන්නේ ඇයි? ඔවුන් අත අැති නිවේදන බලන්න (නි)
දයා, කියන තැනැත්තටයි කියන්නේ. මට මොඩයා කිව නිසා මම යමක් කියනවා.මමත් බොහොම අමාරුවෙන් ඒත් හොඳ අවබෝධයෙන් ඉගෙන ගත්තේ . මම ඉන්නේ දැන් හොඳ ආර්ඡික සහ සමාජීය ස්ථාවරයක.අපි කවුරුත් හැම දෙයම දන්නේ නැහැනේ. ඒ නිසා යම් තරමකට අප හැමෝම මෝඩයෝ තමයි. ඒ උනත් නිසා මම ඔබ තරම් මෝඩයෙක් නොවේ. ඒ නිසයි මම කියන්නේ හොඳට ලෝකය ගැන බලල ඉගෙන ගන්න කියලා . මම හැමදේම දන්නවා කියල හිතන මෝඩයෝ කිසි කෙනෙකුට ඇහුම් කන් දෙන්නෙත් නැහැ. අලුතින් යමක් ඉගෙනේ ගන්නෙතේ නැහැ. ඉංග්‍රීසිවත් හොඳට ඉගෙන ගත්ත නම් හොඳ පොත් ටිකක කියවල දැනුම ගන්න තිබුනනේ. අනේ පව් කියල හිතෙනවා. මේ අයට කියන දේවල් වැඩක් නැහැ වගේ. බුද්ධිමත් දරුවෝ වත් මේ අදහස් කියවල හැදෙන්න බලන්න. (ස)
රටෙ පවතින විභාග ක්‍රමයට අනුව විශ්ව විද්‍යාලයට ඇතුළු වෙන්නෙ සැබෑ බුද්ධිමතුන්දැයි විමසා බැලිය යුතුයි. මක්නිසාද යත් මීට වඩා සිතීමෙහි ශක්තිය ඇති 5 ශ්‍රේණියෙහි සිසුන් ඇති නිසාය (නි)
හැමෝම දොස් කියන්නේ උද්ඝෝෂණ කරන්නැතුව,දුප්පත් දෙමව්පියන්ගේ මුදල් නාස්ති කරන්නේ නැතුව ඉගෙන ගන්න බැරි ඇයි කියල.මේකේ ඔබල නොදකින කටුක පැත්තක් තිබෙනවා.එක දන්නේ සරසවියට ආපු දුප්පත් දෙමව්පියන්ගේ දරුවෝ විතරයි.ගොඩක් සිසුන්ට හොස්ටල් නැහැ,මහපොළ ශිෂ්‍යාධාර නැහැ,දෙමව්පියන්ට කන්නක් වැඩ කරලා ගන්න වී ටික සීනි තුන පහ ගත්තම අවුරුද්ධ කන්නත් මදි.ඉතින් අපි කොහොමද කටක් ඇරලා වේලක් හැර වේලක් කන දෙමාපියන්ගෙන් මුදල් ඉල්ලන්නේ.ලෝකේ වෙනත් රටවල් සිසුන්ගේ අද්ධ්යපනය සැලකිලිමත් වෙනවා.ලංකාවේ ලලිත් අතුලත් මුදලි මහතා හදුන්ව දුන් මහපොලත් නැහැ.සමහර සිසුන් බාසුන්නහලට ඇත උදව් දෙනවා.සමහර සිසුවියන්ට අකමැත්තෙන් වුවත් කීයක් හරි හොයා ගන්න මාර්ග කරා යොමු වෙනවා.රජයේම සංඛ්‍යා ලේඛන අනුව හතර දෙනකුගෙන් යුතු පව්ලක මාසික වියදම 40,000 ක් නම් අපේ දෙමාපියෝ කොහෙන්ද අපිට සල්ලි දෙන්නේ කියා සාධාරණව ටිකක් සිත බලන්න.දවසින් දවස රටේ ඇමතිවරු පැටව ගැහුවට රටේ අදායම වැඩිවෙන්නේ නැහැ.තව තවත් වියදම වැඩිවෙනවා පමනය්.ඇමතිවරු හත් දෙනා ඉන්න රටවල සිසුන්ට පමණක් නොව අඩු ආදායම් ලාභීන්ට හොදින් ජීවත් වීමට පහසුකම් සලසනවා.මේ රටේ සියලුම සම්පත් උරුම කරගෙන ඉන්නේ සීමිත පිරිසක්.ඒ අයට තමා බදු සහන ඇතුළු සියලුමවරප්‍රසාද හිමි වී තිබෙන්නේ.මේ පාලකයෝ තැලෙන යකඩේ තමයි උඩ පැන පැන තලන්නේ. (අ)
සියලු සංඝයා වහන්සේලාගේ පුර්ණ ආශිර්වාදය සහිතව රට මේ තැනට ගෙන ආ දේශප්‍රේමී නායකයන්ට අපගේ උපහාරය.(නදී)
මම ලක්මාල්ගේ අදහසට එකඟ වෙනවා. අපේ අහිංසක දෙමවුපියෝ අමාරුවෙන් මුදල් හොයලා දරුවන්ට වියදම් කරන්නේ උද්ගෝෂණය කරන හැටි ඉගෙනගන්න නොවේ. පාරේ කෑගහන හැටි උගන්වන්න නොවේ. මේ වගේ වැඩ වලින් ඊර්ෂ්‍යාව, ක්‍රෝධය හොඳට පිළිබිඹු වෙනවා. මොවුන් හිතා ඉන්නෙ රටෙහි ජනතාව විශ්ව විද්‍යාල සිසුන්ගෙ ණයකාරයො කියලා. මොවුන් ඉගෙනගන්නෙ අහිංසක ජනතාවගෙ කිරි පැකට් එකෙන්, බත්පතෙන් ගහන බදු මුදලින් කියලා අමතකයි. අනේ පුතේ, දුවේ, ඔයාලගේ අම්මලාට දුක් දෙන්නේ නැතුව අම්මලාට බරක් වෙන්නේ නැතුව රජයෙන් මුදල් නැතුව දෙන අධ්‍යාපනය ඉහළින්ම ලබාගෙන රටට වැඩ ඇති පුරවැසියෙක් වෙන්න. ඒකයි ඔයාලගේ දෙමව්පියන්ගේ එකම බලාපොරොත්තුව. පාරේ කෑ ගහන්න ඔච්චර ඉගෙනගන්න ඕනෑ නැහැනේ. (නි)
රවීන්ගේ කතාවේ යම් සත්‍යතාවක් තිබෙනවා. ඉංග්‍රීසි අධ්‍යාපනයට නිසි තැන දීමෙන් ඉංග්‍රීසි අධ්‍යාපනය හරහා විදෙස් රටවල් වල හොද රැකියා අවස්ථා ලබා ගත හැකියි (නි)
අනේ මේ නංගිලා මල්ලිලා කඩේ යන්නේ කාටද? ඔය විශ්ව විද්‍යාලයන්ට ලකුණක් මැදිව හුල්ලන අය්යලා නංගිලා කොච්චර අඩ අඩා ඉන්නවද? ලනු කාල පොඩි බැඳලා කැමරන්ගේ සල්ලි වලටද මේ සිල් ගන්න වගේ බිම වාඩිවෙලා ඉන්නේ. මම බලයට අවොත් මේ ඔක්කොමල නියෝජ්ජ ඇමතිවරු කරනවා. විස්ස විජ්ජාල ඔක්කොම පාර්ලිමේන්තු කරනවා කියල කිව්වට පිලි ගන්ට එපා. ඔලුව පාවිචිචි කරලා හෙට ගැන හිතන්න. ඔය සල්ලි අපේ සල්ලි. (අ)
රිස්වාන් ඩුබායි වල මොකද කරන්නේ ? ඔයා ලංකාවේ උපන් කෙනෙක්ද ? ඔයාට ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක උපාධියක් තියෙනවද ? එහෙමත් නැත්නම් ලංකාවේ ඉස්කෝලෙක ඉගෙනගෙන තියෙනවද ඒ කීවෙනි පන්තිය දක්වාද . එහෙම නම් එකත් කමෙන්ට් කරන්න මම ඔයාගේ කමෙන්ට් එකට හොඳ උත්තරයක් දෙන්නම්. (ස)
මෙරටෙ උසස්පෙළ කරන දරුවන්ගෙන් 9-10% වගේ තමා විශ්ව විද්‍යාල වලට සුදුසුකම් ලබන්නෙ. ඉතිරි 90-91% රටෙහි ළමයි නෙමෙයිද?රටේ 75-80ක් ඉන්නෙ අඩු ආදායම් ලබන පවුල්. එතකොට රජය එම පවුල් වලින් බදු අයකරගෙන විශ්ව විද්‍යාල සිසුන්ට එම මුදල් ලබාදෙන එක හරිද? විශ්ව විද්‍යාල සිසුන්ට බාහිර උපකාරක පන්තියක්, කෙටිකාලීන රැකියවක් කරගෙන වියදමට මුදලක් සොයාගන්න බැරිද? මා දන්නා තරමින් බොහෝ විද්‍යා පීඨ සිසුන් එලෙස ආදායමක් ලබනවා. කලා පීඨ සිසුන් එලෙස උත්සාහ නොකරන්නෙ ඇයි? (නි)
මමත් ඔය පාසල් යන දවස් වල විභාග කිට්ටුව වර්ජන පෙළපාලිවලට කට්ටිය කතා කළා. මම කිව්වේ එළිපිටම එක විභාගයක් පමා කර ගන්නේ තව අවුරුද්දක් මේකෙම බඩ ගාන එක නිසා කවුරු නාවත් මම විභාගෙට යනවා කියලයි. ඒ නිසා පන්සලේ ඉන්නවා වගේ හැමදාම නොසිට අපි අපේ ඉලක්ක වලට ගියා. සටන් පාට්ලා තාම පෙළපාලි යනවා. මේ ගමෙන් නිදහස් අධ්‍යාපනය ලබා ආ අපි පින්බතාලා වෙන්නට ඕනෑද කියා හිතන්න (නි)
ඉගෙන ගන්න කෙනෙකුට නම් මේ තියන සහ සපයන සම්පත් හොඳටම ඇති ඉදිරියට යන්න. මොකක් හරි පොඩි හේතුවක් අරගෙන පන්ති කට් කරනවා නම් ඉගෙන ගන්න කැමති සිසුන්ටත් ඉඩ නොදෙනවා නම්, අනිත් හොඳ අදහස් දාන අයටත් මෝඩයෝ කියනවා නම්, ඔබලාට මෝඩයෝ කියන එකත් හොඳ වැඩියි. (ස)
විශ්ව විද්‍යාලෙකට නොගිය ,එහි ආපන ශාලාවකින් ආහාර අනුභව නොකළ,හොස්ටල් එකක පරිප්පු හොද්ද ගැන නොදන්නා පිරිස් මේ පිළිබදව දැනුවත් වන්න.එවිට ඔබට තීරණය කළ හැක ඔවුන් හරිද? අපි වැරදිද?අපි හරි නම් ඔවුන් වැරදිද කියා.රටේ සෑම පුරවැසියෙකුටම ජීවත්වීමට ,අධ්‍යාපනය ලැබීමට අයිතියක් ඇත.ඒ අයිතිය යමෙකු විසින් හෝ යම් කණ්ඩායමක් පැහැර ගන්නේ නම් නිවටයන් සේ බලා සිටීමට ද නොහැක. එදා වේල කන්න නැති දෙමාපියන්ගෙන් මුදල් ඉල්ලා බෝඩිම් ගාස්තු ගෙවීමට තරම් ආත්මාර්ථකාමීන් වීමට නොහැක. සිමෙන්ති ඇනීමට, අත් උදව් දීමට සම්පුර්ණ කාලය යොමු කිරීමටද නොහැක.රටේ මහා ලොකු දේශප්‍රේමීන්ට නොපෙනෙන ගණිකා සේවයද සැමටම කළ නොහැක.දුප්පත් දෙමාපියන්ගේ දරුවාට ද අධ්‍යාපනය ලැබීමේ වරප්‍රසාදය හිමිවිය යුතුය.රටේ නීති විරෝධී ව්‍යාපාර,කුඩු ජාවාරම්කරුවන් මේ අයට මෙන් කිසිම සහනයක් අපට ලැබෙන්නේ නැත.සියල්ල ලබාගත යුතුව ඇත්තේ මෙවැනි ක්‍රියා මාර්ග වලින් පමණි. (නි)
අනේ හොඳයි. ඔබලා වැනි අය රටේ ධනවත් උගත් ඉතාම බුද්ධිමත් අය බව මනාකොට පැහැදිලි වෙනවා.දැන් ඉවසීමෙන් සැනසීමෙන් ඉන්න බලන්න. (නි)
උපාලි සහ චන්දි පිටරටවල ගෘහ සේවයේ යෙදුනට මේ ඉගෙන ගන්න ළමයින්ට ඒ වගේ දේවල් කරන්න බැහැ. (ස)
විමුක්ති, ඔබ සිතන්නෙ ඔය ප්‍රශ්න විශ්ව විද්‍යාල සිසුවාට පමණක් පොදු ප්‍රශ්න කියලද?රටෙහි අනිත් දරුවො රජ බොජුන් කනවා කියලද හිතන්නෙ? (නි)
නෙත්මි, ඔය ඇවිල්ල තියෙන්නේ කැම්පස් එකකටද. අඩුගානේ ඔයා යුනිවසිටි එකක සහ කැම්පස් එකක වෙනසවත් දන්නවද. සොයා බලා කතා කරන්න. ඔබට මොඩයා කිවේ නැහැ. මෙතන ප්‍රතිචාර දාන අය මටයි මෝඩයා කිවේ. ඔබ තවම දන්නවා කියල හිතන නොදන්නා දරුවෙක්. උගත්කම සහ බුද්ධිය යනු දෙකක් බව දැන ගන්න. මම ඔබට දරුවෙක් ලෙස අනුකම්පා කරමි. අපට ස්තුති එපා. අපෙන් යමක් ඉගෙන ගන්න. ඔබලා නිහතමානීව පිලිගන්නවා නම් එකක් අවසන් වරට කියන්නම්. වාද කරන්නට පෙර විෂය හොදින් හදාරන්න. (නදී)
නිරංජලගේ අදහසට මම 100% කින් එකගයි.මෙතන කට්ටියක් ඕනෑම අසාධාරනයක් සාධාරනීකරනය කරන්නේ වෙන කිසි දෙයක් නිසා නෙමෙයි.සපත්තු ලෙව කාලා,දෙකට තුනට නැමිලා,ඕනෑම පහත් වැඩක් කරලා මාසේ අන්තිමට කීයක් හරි හොයන පිරිසක්. (නි)
ඔබලා ඔය උද්ඝෝෂණ කර කියන්නෙ ජනතාව මත බදු පටවා ඔබගෙ බෝඩිම් ගාස්තු මුදල් දෙන්න කියාද? (නි)
රුක්මල්, ඔයා දන්නවද ඒ කලේ හාල් නිකම් දුන්නලු.නිල ඇදුම්,බෙහෙත්,කිරි, විස්කෝතු,පොත පත,වාර ගමන් බලපත්‍ර, නිදහස් අද්‍යාපනය, පින් පඩි .තව මොනවද ඕන? (අ)
බණ්ඩාර හරකෙක් වුනාට කමක් නෙහෙ තප්පුලන්න එපා. ඔහේගේ නුගත්කම පේනවා (අ).
සිසුන් මේ කරලා තියෙන්නෙ වීර ක්‍රියාවක්ද? පොදු ප්‍රවහනය පාවිච්චි කරන දුප්පත් ජනතාව නෙමෙයිද මේ වගේ වැඩ වලින් අපහසුතාවයට පත් වෙන්නෙ. අනෙක ඔබලාට මාසෙ අන්තිමට කීයක්වත් හොයාගැනීමට නොහැකියාව නිසා නොවෙද මෙලෙස සිගමන් යදින්නෙ? (නි)
කව්රු අපිට බැන්නත් මේකයි ඇත්ත. රටේ ජනතාවගේ බදු මුදල් වලින් අපිට යැපෙන්න තරම් උවමනාවක් නැහැ. අපි පාරට බැස්සේ සාකච්ඡා මාර්ගයෙන් මේ ප්‍රශ්න විසදාගන්න උත්සහ කරලා බැරිම තැන. අඩුම ගානේ අපේ ප්‍රශ්න වලට විසදුම් දෙන්න කියලා අපිව කැදවලා අදාල බලධාරීන් අපිට මුණවත් පෙන්නන්නේ නැතිව අපිව රස්තියාදු කරපු අවස්ථා ඕනා තරම් තිබුනා. නේවාසික අයිතීන් ලබා දෙන්නේ නැතිව අපිව එළියට දානවා. නිවාඩු දවසක නේවාසිකාගාරයේ ඉන්න රුපියල් 75 ක් අයකරනවා. අළුතෙන් ආපු අපේ සහෝදරයින්ට වහලා දාලා තියෙන නේවාසිකාගාරය ඇරලා දෙන්නේ නැහැ. දෙනවා කියපු දීමනා මොකුත් නැහැ. දැනටම කී දෙනෙක් කැම්පස් ගමන නතර කළාද මේ නිසා. ඒවා කව්රුත් දන්නේ නැහැ. එයාලා හිතන්නේ අපි නිකන්ම නිකන් උද්ඝෝෂනයක් කළා කියලා විතරයි. අපි කාගෙවත් දේශපාලන පක්ෂයකට කඩේ යන්නේ නැහැ. අපි අන්තරේට සම්බන්ධයකුත් නැහැ. අපි අභියෝග කරනවා පුලුවන්නම් කඩේ යනවා කියලා ඔප්පු කරන්න. නිදහස් අධ්‍යාපනය කියන්නේ අපිට ඉගෙනගන්ඩ සල්ලි ගෙවන්න කියලද? (නදී)
ටිකිරි බණ්ඩා, අපි කීයක් හරි හොයලා ගෙවන බදු වලින් තමා ඔබලා ඉගෙනගන්නෙ. ඒක මතක තියාගන්න (නි)
අහෝ අහෝ ශ්‍රී ලංකා මතා. (අ)
ලංකාවේ උපාධිය පිළිගන්නේ මොන රටේ ද? යාපනේ විශ්ව විද්‍යාලයේ ළමයි පෙළපාලි යනවා ද? මේ අය උපාධිය අවසන් වුණත් ඉන්නේ පාරේ. මේ අය නොමිලයේ රජයට වැඩ කරනවා ද? මහජනයාට නොමිලයේ සේවය කරනව ද? රටවල් වල ළමයි ඉගෙන ගත්තට ඒ ළමයි ඉගෙනුමට අමතරව කුමක් හෝ රැකියාවක් කරලා තමන්ගේ වියදම සොයාගන්නවා.දෙමාපියන්ට බරක් නොවී මේ ළමයින්ටත් තියෙන්නේ ඉගෙනීමට අමතරව කුමක් හෝ රැකියාවක් කරලා මුදල් සොයාගන්න.හැමදේටම නිකන් දෙනකම් බලා නොසිට. (නි)
මොවුන්ගෙ ක්‍රියව සමස්ත ශිෂ්‍ය ප්‍රජාවෙම ක්‍රියාවක් ලෙස සැලකිම වැරදී.මිට සම්බන්දව් ඇතම් නවක සිසුන් බලහත්කරයෙන් ගෙන්වාගත් සිසුන් විය හැක. (අ)
ඔය ගොල්ල මේ පොඩි දේවල් වලට පාරේ කැට හොල්ල හොල්ල ඉන්න. අනිත් රටවල විශ්ව විද්‍යාල සිසුන් දැන් ජාත්‍යන්තර ඉදිරිපත් කිරීම් කරන්නේ. පරණ සිලබස් එක වත් හරියට ඉගෙන ගන්නේ නැහැ. උපාධිය නමට හරි ඉවර උනාම 'පුහුණුවන්න " කියල පත් වීමක් අරගෙන පරණ ලිපිකරුවන්ගෙන් හරි හෝ වැරදී වැඩ ඉගෙන ගෙන ඒවා අනුගමනය කරන එක තමයි වෙන්නේ. කිසිම අලුත් දෙයක් ඉදිරිපත් කරන්න දන්නේ නැහැ. ඔය මහා ලොකුවට කතා කරන අවුරුදු 60ක පමණ ඉතිහාසයක් තියෙන කොළඹ විශ්ව විද්‍යාලේ ජාත්‍යන්තර පිළිගැනීම් දර්ශකයේ ඉන්නේ කොතනද කියල 2000 ට කිට්ටුව. ඔය ළමයි දන්නවද තව තවත් අපේ විශ්ව විද්‍යාල තත්වය පහලට වැටෙනවා මේ වගේ අමන වැඩ වලින්. කාගෙවත් බලල් අත් නොවී රටක නියම ප්‍රශ්න විසදන්න උද්ගෝෂණ කරන්න. හොස්ටල් ගාස්තු, කෑම පිඟාන , නොවේ ඉගෙන ගන්න දේවල් තව දියුණු කරන්න, අලුතින් විෂයන් එකතු කරන්න, ජාත්‍යන්තරයට ගැලපෙන පරිදි සිලබස් එක වෙනස් කරන්න , කියල උද්ගෝෂණ කරන්න. අන්න ඒ වගේ වෙලාවලට ඔයාලට හොඳ කොමේන්ට්ස් ලැබේවි.(නදී)
සිරිල්,ඔබ අසන විදියට හැමෝම දරුවන්ට නොවේ.කප්පන් ගන්න,පගා ගන්න,කුඩු,අරක්කු ව්‍යාපාරිකයන් හැරුණු විට යමක් කමක් තිබෙන දෙමාපියනේ දරුවන්ට මේ ප්‍රසන නැතිවෙන්න පුළුවනි.නමුත් ගම්වලින් ආපු බහුතරයක් දුප්පත් ළමයින්ගේ තත්වය මේක තමා.රජ බොජුන් නොකා ඔගොල්ලේ දෙවිවරු මෙන් තුන්වේල නමස්කාර කරන ඇමතිවරු කියන විදියට 2500 කින් මාසයක් ජීවත් උනත් අනෙත් වියදම් ගැන නිකමටවත් ඔබලාට තේරෙන්නේ නැද්ද?ඔබට තේරෙන භාෂාවෙන් කියනවනම් කුලී වැඩකරලා,සමහර සිසුවියෝ තම ආත්ම ගරුත්වය මුදලට පාවාදී ,ගජේ ගහල (තවත් කෙනෙකුගේ කාමරයක මුදලක් නොගෙවා නවාතන් ගෙන,)සපත්තු වෙනුවට රබර් සෙරෙප්පු පාවිච්චි කර ,අද දුෂ්කරක්‍රිය කරමින් සරසවි අද්ධයපනය නිම කරන්නට සිදුවී ඇති ලෝකයේ එකම රට මට පෙනෙන විදියට මේ ශ්‍රී ලංකාවයි. (අ)
ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාර නොයෙක් ආකාරයට ක්‍රියාත්මක වෙලා තියෙනවා. සමහර ඒවා වාසි ප්‍රථිපල ඇතිකරල තියෙනවා, සමහරක් අයහපත්. කොහොම වුනත් ලංකාවේ මොනම ආකාරයක උද්ඝෝෂණයක්වත් මහජනතාවට පීඩා ඇති නොකර නැහැ. බලාගෙන යනවිට ඒකත් ආත්මාර්ථකාමියි. (අ)
ආරියසේන,අල්විස්,උපාලි හොද අදහස් දක්වලා තිබුනා.පිටරට වල ඉගෙනගන්න ලාංකික ළමයි විශ්ව විද්‍යාල ගාස්තුව හොයාගන්න කන කට්ට. ලංකාවේ ළමයි කවදාකවත් කන්නේ නැහැ. ඔවුන් දවල්ට දේශන වලට යනවා.රැට රක්ෂාවල් දෙක තුන කරනවා. නිදාගන්නේ දවසට වැඩිම වුනොත් පැය හතරයි. ඔය රාජකාරිය අවුරුදු හතරක් වත් කරන්න වෙනවා. ඉතින් අපේ ලංකාවේ ළමයි ටික, බාලාන්සේ ඉදන් නිකම්ම දෙන නිසා, මස් රාත්තලම ඉල්ලනවා.(නදී)
ඔය ඉ ල්ලනදෙවල් වගේ දේවල් ඔයගොල්ලෝ පාලකයෝ වෙච්ච දවසක මහජනයාට ලබාදෙය් නේද?ළමයිඔතනට එන්න කොච්චර බලා ඉන්නවද ?බල්ලා පිදුරු කන්නේත්නැහැ.කන ගොනාට දෙන්නෙත් නැහැ (අ)
ඔව්, උපාලි, මෙහෙත් ළමයි එහෙම තමයි,, පාර්ට් ටයිම් ජොබ් කරලා ඉගෙන ගන්න මුදල් හොයනවා., හැබැයි කවදාවත් මං නම් දැකල නැහැ, මේ විදියට පාරට බැහැල ,මාර්ග අවහිර කරගෙන උද්ඝෝෂණ කරනවා හරිම කැතයි අපේ යුනිවසිටි ළමයි හැසිරෙන විදිය....! (ස)
විමුක්ති: අපිත් කැම්පස් ගියා..විද්‍යා පිටයේ අමාරුවෙන් ඉගෙනගත්තේ..උද්ගෝෂණ කලෙත් නැහැ අරක මේක දියව් කියල...අපේ දෙමුපියන්ට මහා ලොකු සල්ලියක් තිබුනේ නැහැ..හැබය් අද ඒ ඉගෙන ගත්ත එකෙය් ප්‍රතිපල විදිනවා..අද මම පිට රටක ඉන්නේ..ගියේ කොහොමද, හොද ජීපීඒ එකක් අරන් ශිෂ්‍යත්වයක් එකකකටඅයදුම් කරලා...ඉගෙනීමට මුල්තැන දීපු නිසා තමා මේවා කරගන්න පුළුවන් උනේ...(අ)
දුක් විදින්නේ නැතුව ඉගෙන ගන්න පුලුවන්ද? එහෙනම් මේ ළමයින්ට වියදමට මුදල් හොයන දෙමව්පියන් මොනතරම් දුක් විදිනවද? සරසවි එන්නේ සතුටු වෙන්නද? මෙතන ඉන්න ළමයි දැක්කම මොන දුකක්වත් මේ අය විඳලා තියෙනවද කියලා හිතෙනවා. නිදහස් අධ්‍යාපනය කියන්නේ නොමිලේ දෙන්නේ දැනුම විතරයි. අනිත් වියදම් අපි දරා ගන්න ඕනෑ. ළිඳේ ඉන්න ගෙම්බෝ වගේ හිතන්න එපා.ලෝකයේ රටවල් කීයක් මෙලෙස නොමිලේ අධ්‍යාපනය දෙනවද. නිකම් දෙන දෙයවත් ගෞරවයෙන් ලබා ගන්න. පිස්සන් වගේ හැසිරෙන්න එපා. ලෝකය දිහා බලලා හිතන්න අපිට තවම එක නවතම තාක්ෂණික නිපදවීමක්වත් කරන්න පුළුවන් වුණාද? අපේ ළමයි පිටරට ගිහින් වැඩ පෙන්වන්නේ ඒ රටවල නිපදවීම් එක්ක නේද? බොරුවට අධි මානසික තත්ත්වයන් ඇති කර ගන්න එපා. අපි කොච්චර පහළින්ද ඉන්නේ කියලා හිතන්න. (නි)
චෝගම් එකට සපෝර්ට් කරලා මල්ලිලා දැන් ඉල්ලන් කනවා. (නි)
මම මේ කියල තියන ඔක්කොම හොඳට බැලුවා. මම පිටරට විශ්ව විද්‍යාලයක උසස් පරිගණක උපාධියක් හදාරනවා. අපිට පෙනෙනවා අපේ රටේ මගේ යාලුවෝ දන්නේ නැහැ මොකද ඉදිරියට කරන්න ඕන කියලා . උපාලි , සැමුවෙල් ,අල්විස්, අක්ෂි, රූපා යන අයවලුන් දක්වපු අදහස් හොඳට බලන්න. නැත්නම් ඔයාල ඉන්න තැනම ඉඳීවි. ලෝකය පට පට ගාල ඉදිරියට යනවා. හැමදේම දෙනකම් බල බල ඉන්න එපා . මගේ තාත්ත මට වියදම් කරන්නේ එයා ටියුෂන් දීලා හොයපු සල්ලි වලින් ඉගෙන ගෙන හොද තැනකට ඇවිත් හොඳට හම්බු කරපු නිසා. (නදී)
රටේ අනාගතය බාරගන්න සිටින උගත් පිරිසක්,යුක්තිය සාධාරණත්වය අවංකකම බුද්ධිය සහ ප්‍රජාතන්ත්‍රීය අදහස් ඇති මේ තරුණ ශිෂ්‍යයින්ගේ අනාගතයත් රටේ සහ ජනතාවගේ සුභ සිද්ධියත් අද බලලෝභී බුද්ධියෙන් හීන මහල්ලන් විනාශ කර දමනවා.රටේ ජීවත්වෙන සියලුම දෙනාට යමක් තේරුම් ගැනීමේ හැකියාව ඇති නිසා එකින් එක පැහැදිලි කරන්න අවශ්‍ය වන්නේ නැතැයි සිතමි. (නි)
මේ සේරටම මුල ලංකාවේ අධ්‍යාපනය නොමිලේ ලබාදීමයි. අනෙක් රටවල් වල විශ්ව විද්‍යාල ළමයි සුළු රැකියා කරමින් තමා ඉගෙන ගන්න සල්ලි හොයාගන්නේ. අපේ රට දියුණු වෙන්නේ නැත්තේ මේ විදිහට නිකන් හැම දෙයක්ම දෙන හින්දා, ඉතින් මිනිස්සුත් බලන්නේ නිකන් දෙන දෙමළ පත්තරේ හරි ගන්න. (ස)
විශ්ව විද්‍යාල සිසුන් මේ බංකලොත් දේසපාලුවන්ට උවමනා අන්දමට හැසිරවිය හැකි මී හරකුන් බවට පත්වීම මම හැමදාමත් නිර්දයව විවේචනය කරන දෙයක්.එත් විශ්ව විද්‍යාල සිසුන්ට විසේශයෙන් අඩු ආදායම් ලාබී දෙමව්පියන්ගේ දරුවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙදී මුහුණ පන්න වෙන ගැටළු පිලිබදව රජයත් මෙයට වඩා සැලකිලිමත් විය යුතුය්.සිසුන්ගේ සුබ සාදනය නේවාසික ප්‍රසන විසදීම සදහා රජයේ මුදල් වැය නොවන අයුරින් රජයේ දායකත්වයෙන් යම් ලොතරයියක් ආකර්ශනීය තෑගි සහිතව ඔය මහජාන සම්පත වගේ ආරම්බ කරන්න බැරිද ලැබෙන ලාබය මුළුමනින්ම සිසුන්ගේ සුබසාදනය වෙනුවෙන් කැප කෙරෙන ..කව්රුත් ලොතරය් පතක් ගනීවි සිසුන් වෙන්වෙන්..නේවාසික ප්‍රශ්න විසදීම,දුප්පත් සිසුන්ට රැකියාවක් කරන විට අයකර ගන්න හරි නය ආදාර හෝ සිස්සත්ව වැඩසටහනක් ඇරබීම වගේ කාර්යයන් මේ වගේ ලොතරය්යක් මගින් කරන්න පුළුවන් කියල මට හිතෙන්නේ..ඇත්තටම ගොඩක් දුක් විදලා ඉගෙන ගන්න සිසුන් ඉන්නවා..තැනකට ගියාම ආවෙ කොහොමද කියල අමතක උනත් ඔවුන්ට එතනට යන්න මග සැලැස්වීම වැඩිහිටි අපගේ යුතුකමක්..(අ)
බණ්ඩාර,ඒ කාලයේ ඔබට ප්‍රශ්න නොතිබුනා කියලා අද අයගේ ප්‍රශ්න හෙලා දකින්න එපා. මෑතක් වෙන තෙක් මහ පොළ ශිෂ්‍යාධාරය දුන්නා. නමුත් අද තත්වය එදාට වඩා වෙනස් බව කරුණාකර තේරුම් ගන්න. ඔබ වැන්නවුන් පිලිබදව පුදුම වෙන්නේ නැහැ."ගිලීමලෙත් ඇත දත සුද්දෝ "කියා කියමනක් තියෙනවනේ. (නදී)
නෙත්මි,මම ලංකාවේ විශ්ව විද්‍යාලයකට පය තියලා නැහැ.ඒත් බාහිර උපාධියක් හා සමාන ලන්ඩන් ඉන්ජිනේරු ඩිප්ලෝමා සහතිකයක් ලබා ගෙන තියෙනවා. ලංකාවේ විශ්ව විද්‍යාලයක උපාධියක් ලබපු කෙනෙකුට වඩා වේතනයක් මම ලබනවා.ඒත් මගේ දරුවන්ගේ අර්නාගතය වෙනුවෙන් හා ඒ3-4 ක් අරගෙන දුක් විදින දරුවන් වෙනුවෙන් මම අදහස් පළ කරනවා. (නි)
ලංකාවේ වැසියන්ගේ බදු මුදල් වලින් සහ අතිගරු ලලිත් ඇතුලත්මුදලි මැතිතුමාගේ (ඇත්තටම එතුමාට බොහෝ පින් ලැබෙන්න ඕනෑ,අද ඉන්න දේශපාලුවොත් එක්ක බැලුවහම) උදාර සංකල්පයක් මත ඇරඹුනු සංවර්ධන ලොතරැයි භාරය හා මහපොළ ශිෂ්‍යාධාරය හරහා අද සමාජයට බොහෝ දුප්පත් පවුල් වලින් උගතුන් සහ බුද්ධිමතුන් බිහිවෙලා තියනවා.මගේ සමහර යාලුවෝ මහපොළින් මාසේ ගෙවන ගමන් ගෙවල් වලට උදව් කළ හැටිත් මට මතකයි. ඒ නිසා, දැන් තිබෙන ඒ නිදහස් අධ්‍යාපන ක්‍රමය වගේම මහපොළ ශිෂ්‍යත්වය ඒ විදියටම ඉස්සරහට නොගියොත් දුප්පත් පවුලක දරුවෙකුට විශ්ව විද්‍යාල අධ්‍යාපනය කියන එක හීනයක් වෙනවා. ඒ නිසා අද මේ දරුවන් මේ ඉල්ලන්නේ තමන්ට ඒ අයිතිය ස්ථාපිත කරලා අනාගත දරුවන්ටත් සුරක්ෂිත කරන්න කියන එකයි. හැබැයි, සම්පූර්ණයෙන් පාරවල් වහලා අහිංසක මිනිසුන් රස්තියාදු කරන එක මම අනුමත කරන්නෙත් නැහැ (නි)
බණ්ඩාර,විද්‍යා පීඨය ගොඩාක් ලොකුද?විද්‍යාව ගොඩාක් අමාරුද?ඔබ ලොකු බුද්ධිමතෙක්ද?මම මේ නොදන්නා නිසයි අහන්නේ. (නි)
චතුර, ඔබගේ අදහස් ටික ඉතා හොඳයි, මමත් කියන්නේ ඒ දෙයම තමයි.....අද දෙමව්පියෝ කොච්චර දුක් විඳිනවද දරුවන්ව ඔය තැනට යවන්න.දේසපාලනය ඔය වගේ තැන වලට ඇතුල් උනාම තමයි ඔය සේර මදේවල් සිද්ද වෙන්නේ...දරුවනි හොඳට ඉගෙන්ගෙන රටට හොඳ පුරවැසියෙක් වෙන්න ඔය සියලු නරක දේවල් පසෙක දමා.(අ)
බණ්ඩාර මහත්තයෝ ඔබතුමා විද්‍යාව ඉගෙන ගත්තේ අර ඇල්බට් අයින්ස්ටයින් මත්තයත් එක්ක එකටද? (අ)
සරසවි එන හැමෝටම හොස්ටල් මහපොළ ලැබෙන්නේ නැහැ. දෙන්නේ දෙමවුපියන්ගේ අදායම බලලා. මේ අදහස දාන මමත් කැම්පස්. මට හොස්ටල් මහපොළ නැහැ. දුක්විදින්නේ නැතුව ඉගෙනගන්න බැහැ තමයි. සරසවි ආ කෙනෙක් විතරයි දන්නේ උපාධිය ගන්න තිබෙන අමාරුව.බාහිර උපාධි කරන අයට මේක තේරෙන්නේ නැහැ. රැකියාවක් කර කර ඉගෙන ගන්නත් බැහැ. මෙතන අදහස් දාලා තිබෙන ගොඩක් අය සරසවියක් දැකලාවත් නැතුව ඇති. (නි)
බණ්ඩාර මහත්තයෝ ඔබතුමා විද්‍යාව ඉගෙන ගත්තේ අර ඇල්බට් අයින්ස්ටයින් මත්තයත් එක්ක එකටද?(අ)
ලගදි නේවාසිකාගාරවල හොරට ඉඳපු අය ඇල්ලුවනේ, ඒ අයත් හිටපු අය වෙන්න ඇති නේද , බොරුව තමයි එතනත් තියෙන්නේ. විද්‍යා පීඨ වල අය සහ වානිජ කරන අය නම් අමතර පන්ති වලට ගෙවල්වලට ගිහින් උගන්නනවා, එයාල දවසට 2000 ක් ගන්නවා. (නදී)
මංගල ඩුබායි, ඔයා බොහොම උගත් වගේ.මොනවටද ඔයාට උපාධිය තියෙන්නේ? ඉතිහාසයටද, භූගෝලයටද? (නි)
රටෙන් තමන්ට වෙන්න ඕනෑ මොනවද කියලා හිතන්න පෙර තමන්ගෙන් රටට වෙන්න ඕනෑ මොනවද කියලා හිතන්න පුරුදුවෙන්න. (ජෝන් එෆ්, කෙනඩි.) (නි)
මමත් ඔය කියන විද්‍යා පීඨයේ ඉගෙන ගෙන, විද්‍යාපති උපාධියත් ඒකෙන්ම අරගෙන , රසායන විද්‍යා අධ්‍යනංශයට යම් සේවයක් නොමිලෙත් කරලා, ශිෂ්ශත්වයක් අරගෙන ඉගෙන ගන්න පිට රට ආවේ. එත් අපි පොලවේ පයගහල ඉන්න මිනිස්සු. (අ)
ඔන්න ප්‍රේමදාස මහත්තයාගේ වටිනාකම දැන් තමා තේරෙන්නේ. මොවුන්ට නිදහස වැඩියි. අපේ ලංකාවේ විතර නිදහසක් වෙන වෙන කොහෙවත් රටක නැහැ. මම පිටරටක සේවය කරන නිසා දන්නවා හොදට. රුපියල් 800 ට 1980 දශකයේ නම් තිබුනා කොළඹ නවාතැන්. (නි)
විමුක්ති , ඔබලා වසර 13 පමණ ඉගෙන ගත්තේ උද්ගෝෂණ කරලද විකාර නැතිව ඉගෙන ගෙන අහිංසක දෙමව්පියන්ගේ ජිවිත ගැන බලන්න. ඔබ නැති උනොත් දෙමව්පියන්ට තමයි දුක. මා විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබුවේ ඉතා අපහසුවන්.ඔබලා වගේ රටේ නීති විරෝධී වැඩ කෙරුවේ නෑ.(පාර වසාගෙන) . කරුණාකර බංකොලොත් දේශපාලන පක්ෂ වලට කඩේ යන්න එපා (අ)
සෑම විශ්වවිද්යාලෙම කලාපිඨවල තත්වය මේකයි. මේගොල්ලො ඉගෙනගන්නවාට වඩා කරන්නෙ ලෝකෙන් පළිගන්න , ඉර-හද ඉල්ලලා උත්ගෝෂනය කරන්න, විද්‍යාපීටවල සිසු සිසුවියනට දැළිපිහි වලි පහරදෙන එකවගේ මිලෙච්ච ක්‍රියා. ඇත්තටම මේ කළාපීඨ වල ශිෂ්‍යසංගම් සමස්ත විශ්වවිද්‍යාල පද්දතියටම පිළිකාවක්..(අ)
කොහොමත් බුද්ධිමත් නම් උසස්පෙළ කලා විශය තෝරගන්න වෙන්නෙ නැහැනෙ. මෙ මුහුණු මතක තියාගන්න.ඉස්සරහට ඔබගේ ගම්පළාත් වලට මොවුන් කුකුළු පැටව්, ත්‍රිපෝෂ එහෙම බෙදන්න එයි.කලා උපාධිය ඔලුවෙ තියාගෙන (නි)
විමුක්ති, ඔය මෙගා ෆෝන් එකෙන් කතාකරන රොසපාට කමිසයක් ඇදගත්ත සහොදරයගෙ සෙරෙප්පු දෙකම 850-900/-ක් වෙනවා මගෙ හිතේ. (නි)