කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත‍්‍රපීඨ ශිෂ්‍ය කණ්ඩායමක් හා විද්‍යාපීඨ ශිෂ්‍ය කණ්ඩායමක් මින් ටික වේලාවකට පෙර පොලූ මුගුරු ආදිය රැගෙන ගැටුමකට සූදානම් වෙමින් උණුසුම් වචන හුවමාරුවක නිරත වී සිටිති. විශ්ව විද්‍යාලය අවට පොලිස් ආරක්‍ෂාව යොදා ඇති අතර විද්‍යාපීඨයේ ශිෂ්‍යාවන් බස් රථ මඟින් නේවාසිකාගාර වෙත පිටත් කර හරින්නට පරිපාලනය සැරැසෙයි.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd