
(යොහාන් භාසුර)
කොළඹ ඩුප්ලිකේෂන් පාරේ විශාල ගසක් බස් රථයක් මතට කඩා වැටීමෙන් වූ අනතුරෙන් පසුව කොළඹ නගරයේ පාර දෙපස අනාරක්‍ෂිත ගස් කොළඹ නගර සභාව අද (8) පෙරවරුවේ සිට ඉවත් කළේය.
ඒ අනුව කොළඹ නගර සීමාවේ පාරවල් රැසක වසර 100 කට ආසන්න පැරණි විශාල රැස් රැසක් කපා ඉවත් කළ අතර ඇතැම් ගස්වල විශාල අතු කපා ඉවත්කළේය.

(ඡායාරූප: ශාන්ත රත්නායක)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුන් විශාල ප්‍රමාණයක් දිනපතා සංසරණය වන කොළඹ වැනි නගරයක මෙවැනි විශාල ගස් තිබීම, මගීන්ට අනතුරදායක දෙයක්. මේ බොහෝමයක් ගස් යටත් විජිත සමයේ, නගරය එතරම් ජනාකීර්ණ නොවුණු යුගයක සුද්දන් විසින් රෝපනය කරනලද ගස්... දැන් මේවා ඉවත්කර, එතරම් විශාල නොවන ගස් සිටුවීමට කාලය පැමිණ ඇත.
ඊනියා පරිසර ලවර්ස්ලා නැගිටින්න කලින් කරන දෙයක් කරගන්න.
රෝසි අඳුරන ලි මුදලාලි කෙනෙක් ගොඩ ගිහින් වගේ එකෙනුත්
මේ අර වාෂ්ප වුණු උත්තමයෝ පාරදිගේ හිටවපු ගස්ද? නැතිනම් වෙනත් ගස්ද?
මේකනම් මහා මෝඩ තීරණයක්.මේවට පරීක්ෂා කරලා බලලා අනතුරුදායකනම් විතරක් කපන එක නේද හොඳ ?
පානදුර ලංගම බස් නැවතුම් පොලේ වම් පැත්තෙ තියෙනව අංශක 30කට වඩා ඇලවුනු ලොකු ගහක්..එතනම තියෙනව උපකාරක පන්තියක්..ලමයි සිය ගානක් එන..කරුනාකරල එක ඉවත් කරන්න.
මම නම් හිතන්නෙ..මෙයාල කපන්නෙ අනතුරුදායක එව විතරයි,,,මෙක මාද්‍ය විසින් පල කරල තියෙන විදිහ වැරදියි..දැන් මෙ රුපෙ තියෙන ගහ උනත් හුගාක් ඇල වෙච්ච එක්කක් නේද? නැත්නම් මට පේන හැටිද?