
(යොහාන් භාසුර)
කොළඹ වරායේ ජය බහලුම් පර්යන්තයේ සේවකයන් වැඩ වර්ජනයක් අද (22) පෙරවරුවේ ආරම්භ කළ බව වරාය වෘත්තීය සමිති පවසයි.
එම වැඩවර්ධනය හේතුවෙන් පර්යන්තයේ කටයුතු සම්පූර්ණයෙන්ම මේ වන විට ඇනහිට ඇති බවත් වරාය පරිපාලනය සහ සේවකයන් අතර සාකච්ඡාවක් පැවැත්වෙන බවත් වෘත්තීය සමති නියෝජිතයෝ සඳහන් කළහ.
බදු ගැටලුවක් සම්බන්ධයෙන් සේවකයන් මෙම වර්ජනය ආරම්භ කළ බව වෘත්තීය සමති නියෝජිතව වැඩිදුරටත් සඳහන් කළහ.
2025 නොවැම්බර් මස 04
827
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2472
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1775
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොළඹ වරායේ වර්ජනයක්
casmir Saturday, 22 February 2025 04:17 PM
අපි ලෝකෙන්ම ණයට කෑවාට සේවක වගකීම් ගැන මෙලෝ අවබෝධයක් නැතුවාට අයතිවාසිකම් ඉල්ලීම උපරිමයි. ඒත් දැන් වර්ජන මෙහෙයවන කට්ටිය ඉන්නේ පාර්ලිමේන්තුවේ ...?
sb Saturday, 22 February 2025 06:55 PM
මේ මිනිස්සු කරන වැඩකුත් නෑ. පුද්ගලික ටර්මිනල්වල අය හරිම සක්‍රීයව වැඩ කරද්දී මෙයාලා ඔහේ වැඩ කරලා පඩි මදි කිය කියා ස්ට්‍රයික් කරලා රටට එන සල්ලි ටිකත් විනාශ කරනවා.