(යොහාන් භාසුර)
කොළඹ වරාය නගරයේ තීරුබදු රහිත වෙළෙඳ සංකීර්ණය ලබන වසරේ අප්‍රේල් මස විවෘත කිරීමට නියමිත බව කොළඹ වරාය නගර සමාගම පවසයි.
දකුණු ආසියාවේ විශාලතම තීරුබදු රහිත වෙළෙඳ කළාපය බවට පත්වන එම වෙළෙඳ සංකීර්ණයට ප්‍රමුඛතම විදේශ සමාගම් තුනක් ආයෝජනය කර ඇති බවත් මෙම වෙළෙඳ සංකීර්ණයට ශ්‍රී ලංකාව තුළ පවතින ආනයන නීති වැඩි ප්‍රමාණයක් බලනොපැවැත්වෙන බවත් කොළඹ වරාය නගර සමාගම සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd