
(යොහාන් භාසුර)
කොළඹ ගාලුමුවදොර ඉදිකිරීම් භූමියක ආරක්‍ෂකයන්ට ආයුධ පෙන්වා භයකර යකඩ ඇතුළු භාණ්ඩ තොගයක් රැගෙන යමින් සිටි පුද්ගලයන් දෙදෙනකු අද (17) දහවල් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයන් දෙදෙනා යකඩ ඇතුළු භාණ්ඩ කොල්ලකා පලා යන විට එහි ආරක්‍ෂකයන් ඔවුහූ පසු පස ලුහුබැදිද්දී පිහියක් පෙන්වා ආරක්‍ෂකයන් බිය කර ඇතැයි පොලිසිය පවසයි.
එම පුද්ගලයන් දෙදෙනා පළා යමින් සිටියදී පොලිසිය ජීප් රථ දෙකකින් පැමිණ අත්අඩංගුවට ගත්තේය.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්