එක්සත් ජාතික පක්‍ෂයේ කොළඹ බළ කොටුව රැක දුන් බවත්, කොළඹ ජනතාවට දුන් ප‍්‍රතිඥා ඉටු කරන බවත් එජාප පුරපති පදවියට නම් කැර සිටින ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ලංකාදීප එසැණ වෙබ් අඩවිය සමග පැවසීය. යුද්ධයෙන් පසු ප‍්‍රථම ජයග‍්‍රහණය එජාපයට හිමිකර දුන් බව ද පක්‍ෂයේ ඉදිරි ජයග‍්‍රහණ කොළඹින් අරඹන බව ද ජයග‍්‍රාහක මන්ත‍්‍රී නම් ලැයිස්තුව ගැසට් මගින් බදාදා වන විට ප‍්‍රකාශ කැර තිබුණහොත් බ‍්‍රහස්පතින්දා දිවුරුම් දී වැඩ බාරගන්නා බව ද ඔහු කීවේය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd