කොළඹ ප‍්‍රධාන පෙළේ පාසලක් විවිධ වරප‍්‍රසාද දෙමින් කොළඹ අවට පාසල්වල දක්‍ෂ ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් රැසක් එම පාසලට ඇතුළත් කර ගැනීම නිසා ක‍්‍රීඩකයන් අහිමිවූ පාසල් දැඩි අර්බුදකාරි තත්ත්වයකට පත්ව ඇති බව පුහුණුකරුවෝ චෝදනා කරති.
මෙම පාසලට හිතවත් අධ්‍යාපනයට සම්බන්ධ උසස් නිලධාරීන් යොදවා අදාළ විදුහල්වල විදුහල්පතිවරුන්ට බලපෑම් කරමින් ක‍්‍රීඩකයාට නව පාසලේ ක‍්‍රීඩා කිරීමට හැකිවන පරිදි ලිපි ද ලබාගෙන ඇති බව වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ පාසලට වරප්‍රසාද දෙන්න බැරි නම්, දෙන එකකට යන්න එපැයි. පාසලේ නම ගෙනියන්න කලින් ළමයින්ගේ උන්නතිය ගැන හිතන්න ඕනෑ නේද? (නි)
මේක හරිම අසාධාරනයි. මේක වහාම නැවැත්විය යුතුය (නි)
මොකද්ද ඔය කියන කොළඹ ප‍්‍රධාන පෙළේ පාසැල ? (නි)
මම එහි වරදක් දකිනවා
මොකද්ද ඒ පාර වෙන්න යන්නේ
මෙතනදී ළමයාට හොදක්නෙ වෙන්නේ. පහසුකම් වැඩි පාසලකට යා හැකි වීම වරප්‍රසාදයක් ලෙස දකිමු. (නි)
ආනන්ද විද්‍යාලය ඔය වැඩේ කරනවා. දිනේෂ් චන්දිමාල් අම්බලන්ගොඩ ධර්මශෝකෙන් ගත්තේ ක්‍රිකට් ගහන්න.(නදී)