(යොහාන් භාසුර)
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (2) රාත්‍රී 10.00 සිට පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
කොළඹ 11, 12, 13, 14 සහ 15 ප්‍රදේශවලට අද රාත්‍රී 10.00 සිට හෙට (3) පස්වරු 1.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බවත් අවශ්‍යතාව අනුව ජලය කල්වේලා ඇතිව රැස්කර තබා ගන්නා ලෙස ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය වැඩි දුරටත් දැනුම් දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd