(මහින්ද නිශ්ශංක)
කොළඹ 11,12,13,14 හා 15 යන ප්‍රදේශවලට හෙට(4) පස්වරු 7.00 සිට අනිද්දා (5) පෙරවරු 5.00 දක්වා පැය 10 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙසේ ජල සැපයුම අත්හිටුවන බව පවසන ජාතික ජල සම්පාදන මණ්ඩලය අවශ්‍ය ජලය රැස් කර ගන්නා ලෙස ද එම ප්‍රදේශ වල ජනතාවට දැනුම් දේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd